album cover
Ambare
217
Pop
Ambare was released on June 16, 2022 by MREC Entertainment as a part of the album Ambare - Single
album cover
Release DateJune 16, 2022
LabelMREC Entertainment
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM70

Credits

PERFORMING ARTISTS
Mahiru Senarathne
Mahiru Senarathne
Performer
COMPOSITION & LYRICS
Mahiru Senarathne
Mahiru Senarathne
Songwriter
PRODUCTION & ENGINEERING
Mahiru Senarathne
Mahiru Senarathne
Producer

Lyrics

අම්බරේ නුඹ රූ සඟවා
කවිලියා නොකියා උන්නා
මීන දම් ආශා දුටුවා
මුවඟේ රූ රටා හඟවා
හීන රෑ පුරා මා නුඹ අත් අල්ලන් ඉඳලා
ඇවිද යන්නදෝ ජීවිතේ නුඹ හා
ආදරේ කිමදෝ නැතුවා
නුඹේ සිනා පැතුවේ සැමදා
කවමදාහෝ නොදොඩා ඉඳලා
කිව මැනේ මා සිත සනහා
ඇවිද මේ මාවතේ ආලෙන් බැඳිලා පෙර හා
නැතුවදෝ පෙනුනේ මගෙ ආලේ කවදා
Written by: Mahiru Senarathne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...