album cover
Hada Para
album cover
Hada Para was released on January 15, 2021 by MREC Entertainment as a part of the album Hada Para - Single
January 15, 2021
LabelMREC Entertainment
BPM75
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

හද පාරා ගිණි අවුලා
හදේ දැවෙනා ආදරේ මතක සගවා
ඉගි කරලා ලං වීලා
හුස්ම වැටෙනා පපුතුරේ සුවය විදිනා
මායාව ගොලු වී තනිව හැඩුවා
රුවැත්තී ඔබ දෙඩුව රස තැන්
විදපු හසරැල් රෑ සීතලේ දවනවා
හිතැත්තී ඔබ වෙන්ව යන තැන්
හිතට ගෙන දුන්
සතුට අද කදුලින් ගලනවා...//
සිත්තරාවිය හිත්දිරා ගිය
සිතුවමක් ලෙස දිරාපත් වුන
කකියනා හිත ඇහෙමවද
නෑ නේද,
ආදරේ ගිය දුර...//
හති දානා හිත හිනස්සා
ගිණිත් ලා ගිය රුවැත්තී...//
Written by: Rebbecah Shalom
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...