album cover
Kodukari
446
Pop
Kodukari was released on June 2, 2024 by Artists Agenda as a part of the album Kodukari - Single
album cover
Release DateJune 2, 2024
LabelArtists Agenda
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM96

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Infinity
Infinity
Performer
COMPOSITION & LYRICS
Ameesha Dassanayake
Ameesha Dassanayake
Composer
Ashene Kapukotuwa
Ashene Kapukotuwa
Composer

Lyrics

නෙතගින් ඈ පානා බැල්මේ
කවුදෝ දන්නේ.. ඒ මායම් කැල්මේ
දෙතොලින් ඈ මවනා ගීතේ
තනු මා දන්නේ.. හෙට නෑ එළි වෙන්නේ
මට ළඟින් හිඳ ඈ කෝලම් කරන්නේ
සිහින් ඉඟ මා දෑතෙන් වෙලෙන්නේ
නෑ අපි දන්නේ
සිතින් නං මා නෑ පෙම් කරන්නේ
ගතින් දැන් ඈ මා හා බැඳෙන්නේ
මේ චාරිකාවේ
තුරුලේ මා ගෑවී ගෑවී යාවී සරාගී
ඈ කෝඩුකාරී
මුවගේ මී නෑවී නෑවී පාවී සිනාසී
මේ කෝඩුකාරී
ළංවී මා හා කොඳුරන්නේ
දෙකොපුල් සිප ගන්නේ
මත් වී නැලවෙන්නේ
මේ රෑ ඈ හා දිගු වන්නේ
සිත නෑ ඉවසන්නේ
සළුපට ඉගිලෙන්න
මට ළඟින් හිඳ ඈ කෝලම් කරන්නේ
සිහින් ඉඟ මා දෑතෙන් වෙලෙන්නේ
නෑ අපි දන්නේ
සිතින් නං මා නෑ පෙම් කරන්නේ
ගතින් දැන් ඈ මා හා බැඳෙන්නේ
මේ චාරිකාවේ
තුරුලේ මා ගෑවී ගෑවී යාවී සරාගී
ඈ කෝඩුකාරී
මුවගේ මී නෑවී නෑවී පාවී සිනාසී
මේ කෝඩුකාරී
Eee yoo listen! Lessgo!
I gotta tell you just a little thing about you
You’ve got me dreaming all day and night about you
There’s just a little thing I can’t resist about you
Now baby girl tell me What you can do
This little ding-diddy dong got you into my car
And then we take it back into my house in beautiful Galle
It could be love at first sunrise and I know this for-sho
You’ve got a first-class seat to a place in my heart! Lesgooo !
තුරුලේ මා ගෑවී ගෑවී යාවී සරාගී
ඈ කෝඩුකාරී
මුවගේ මී නෑවී නෑවී පාවී සිනාසී
මේ කෝඩුකාරී
Written by: Ameesha Dassanayake, Ashene Kapukotuwa
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...