album cover
Mage Puthuta Mal
World
Mage Puthuta Mal was released on June 25, 2024 by Vijitha Trade Centre as a part of the album Gaya Geethayan, Vol. 02
album cover
Release DateJune 25, 2024
LabelVijitha Trade Centre
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM146

Credits

PERFORMING ARTISTS
Sisira Senaratne
Sisira Senaratne
Performer
COMPOSITION & LYRICS
Sisira Senarathna
Sisira Senarathna
Composer
Dharmasiri Gamage
Dharmasiri Gamage
Songwriter
PRODUCTION & ENGINEERING
Sisira Senaratne
Sisira Senaratne
Producer

Lyrics

මාගේ පුතුට මල් යහන සදන්නේ...
දැස සිහින වැල් පාවි එන්නේ...
රෝස කැලේකින් හමුවු වැන්නේ...
මට මේ කුමරැන් කවුදෝ දුන්නේ...
මාගේ පුතුට මල්...
පුංචි පුතුනි අැයි කිරට අඩන්නේ...
කවුද පුතුට ලේ කිරි කර දේන්නේ...
පුංචි පුතුනි අැයි කිරට අඩන්නේ...
කවුද පුතුට ලේ කිරි කර දේන්නේ...
අමිම කියාලයි බහ තෝරන්නේ...
අමිම කියාලයි බහ තෝරන්නේ...
එසුදු අමිමා කොහෙදෝ ඉන්නේ...
මාගේ පුතුට මල්...
මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ...
එ කිරි සුවදයි ලොවපවතින්නේ...
මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ...
එ කිරි සුවදයි ලොවපවතින්නේ...
පුතුගෙ සිනාහවෙන් සතුට සැදේනේ...
පුතුගෙ සිනාහවෙන් සතුට සැදේනේ...
මල් යහනාවේ පුතු නැළවෙන්නේ...
මට මේ කුමරැන් කවුදෝ දුන්නේ...
කවුදෝ දුන්නේ...
කවුදෝ දුන්නේ...
Written by: Dharmasiri Gamage, Sisira Senaratne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...