Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Nisal Sathsara
Nisal Sathsara
Performer
COMPOSITION & LYRICS
Janith Iddamalgoda
Janith Iddamalgoda
Composer
Rashith Yapa
Rashith Yapa
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments (Private) Limited
Maharaja Entertainments (Private) Limited
Producer

Lyrics

ප්‍රේමේ නුරාවී ආලේ ගලාවී
මාගේ හදේහි පුරා
ආශා නැගේවී චායා මැවේවී
මාගේ සිතේහි නුරා
නෙතඟ බලා බලා බලා බලා
හදේ රැදී මිදී මං කැලබිලා හද නැවතිලා
සිතඟ මැවි මැවි මැවි මැවි
නුබේ කියා දැනේවි සිත පුරා මා පැටලිලා
Rap
සරාගි රූපෙ දැක්කම මේ හිත පිස්සුවෙන් වගේ
ඇස් වල දිස්නේ ආදරේ කරමු දැන් හැම තිස්සේ
හිනැහෙන නගේ මගෙ හිතෙමල් හැගුම නුබෙ පහසේ
ඔයයි හඳ මගේ රඟ දෙමුද මායාවක් මගෙ අහසේ
මං අඩිය අඩිය හොයන්න ආවේ ඔයා.. ඔව් ඔයා
හිත ගැහෙන සද්දෙ ඉල්ලන්නෙම ඔයා වෙන කවුරුත් නෑ
දැන්නම් පිස්සුවක් ගෙනඑනම වැඩිවෙන
තිස්සෙම මතකෙටම සිහිවෙන ගන්නම් මං මං කරකරී
ඔයා වෙන්නෙ කවදද මගෙ මනමලී
නෙතඟ බලා බලා බලා බලා
හදේ රැදී මිදී මං කැලබිලා හද නැවතිලා
සිතඟ මැවි මැවි මැවි මැවි
නුබේ කියා දැනේවි සිත පුරා මා පැටලිලා
සරාගි දෑස හාදු වීලා සිහින යායේ පාවී ආශා
ගයාවි කින්නරාවි මාහා ඈ පෙම් ආලේ දෑස වසා
ප්‍රේමේ නුරාවී ආලේ ගලාවී
මාගේ හදේහි පුරා
ආශා නැගේවී චායා මැවේවී
මාගේ සිතේහි නුරා
නෙතඟ බලා බලා බලා බලා
හදේ රැදී මිදී මං කැලබිලා හද නැවතිලා
සිතඟ මැවි මැවි මැවි මැවි
නුබේ කියා දැනේවි සිත පුරා මා පැටලිලා හා හ හා.....
Written by: Janith Iddamalgoda, Rashith Yapa
instagramSharePathic_arrow_out

Loading...