Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Latha Walpola
Latha Walpola
Performer
COMPOSITION & LYRICS
Latha Walpola
Latha Walpola
Songwriter
PRODUCTION & ENGINEERING
Latha Walpola
Latha Walpola
Producer

Lyrics

ආනන්ද ශ්‍රීය වෑහෙයි..
සෝබා දහම් සිනාසෙයී..
රූපා ඉතා සුරම්‍යයි..
මේ මෝසම් සුළං කියා යයි...
ආනන්ද ශ්‍රීය වෑහෙයි..
සෝබා දහම් සිනාසෙයී..
රූපා ඉතා සුරම්‍යයි..
මේ මෝසම් සුළං කියා යයි...
කොවුලන්ගෙ ගී ඇසේවී...
මිහිරී හඬින් නැඟීලා...
මේ දර්ශනේට ප්‍රීතී...
සංගීතයක්ම වීලා..
සිත් එක් වෙලා ගියේ නම්..
වන ළැහැබ මුත් ගෙයක් වෙයි..
රූපා ඉතා සුරම්‍යයි..
මේ මෝසම් සුළං කියා යයි...
දන්නෙම් කෙසේ සුළං මේ...
මොනවා කියා ද යන්නේ..
දන්නෙම් කෙසේ සුළං මේ...
මොනවා කියා ද යන්නේ..
රහසක් දොඩයි ද පක්ෂින්..
මා කෙලෙස පහද ගන්නේ...
රහසක් දොඩයි ද පක්ෂින්..
මා කෙලෙස පහද ගන්නේ...
මේ නම් සොඳින් දනිම් මා...
දසතින් ශ්‍රියා ගලා යයි..
රූපා ඉතා සුරම්‍යයි..
මේ මෝසම් සුළං කියා යයි...
මා නම් සිතන්නෙ මෙහෙමයි...
අප සිත් බැඳී ගියායින්...
මේ දර්ශනේ දිලෙන්නේ...
සිත් බන්ධනේ නිසාමයි..
ඉස්තීර ප්‍රේමෙ ඇත්නම්...
කොයි දේට මුත් බියක් ඇයී...
රූපා ඉතා සුරම්‍යයි..
මේ මෝසම් සුළං කියා යයි..
ආනන්ද ශ්‍රීය වෑහෙයි..
සෝබා දහම් සිනාසෙයී..
රූපා ඉතා සුරම්‍යයි..
මේ මෝසම් සුළං කියා යයි...
Written by: Latha Walpola
instagramSharePathic_arrow_out

Loading...