album cover
Arabiya
album cover
Arabiya was released on January 1, 2010 by Maharaja Entertainments (Pvt) Ltd as a part of the album Arabiya - Single
January 1, 2010
LabelMaharaja Entertainments (Pvt) Ltd
BPM80
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

මගේ නම ගයාන්
අපේ ගෙවල් පැත්ත අරාබිය වගේ උනාට
මේ ළඟදි දවසක
(රුවැති යුවතියක් පැමිණියා)
ඇත්තම කියනව නම්
ඇගේ ඇස්
ඒ හිනාව, ඒ කතාව
(මගේ හදේ තදින්ම දැවටිලා)
ඉතින් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් මම මොන වැඩේ කරන්න හැදුවත්
මගේ මතකයට එන ඇය
(මගේ හිතට දැන් නම් වදයක් වෙලා)
ඉතින් නුඹ, ඉතින් නුඹ
ඉතින් නුඹ, ඇයට කැමති නම්
සිතින් නුඹ, දුරින් හිඳ
පලක් නැත, පෙම් කරලා
මගේ දිවියේ, මෙතෙක් නොදුටූ
(ආ, ආ, අ) අමුතු සොඳුරු
රුවක් එක්ක මා සිත දැවටිලා
ඇයට නොකියා
(ල-ල-ල-ල) ලයෙහි සඟවා
තවත් ඉන්න බෑ ඇය දෙස බලන්
මම ශමිල
මන් මෙයාගෙ හොඳ ෆිට් එකක්
මම හැම තිස්සෙම කියන්නෙ
උඹ ඔහොම හිටියොත් වෙන ග්රහයෙක් ඇවිත්
ඇගේ සිත අරන් යනවාමයි
අනිත් එක
උඹට ඔය ඇසුයි කනුයි නහයවලුයි හිතේ දැවටුනා කිවුවට
මට නම් කිසීම දෙයක් දැවටුන්නෑ
උඹට කෙල්ලෙක් (ඕනෑම නම්)
හොයල දෙන්නම්කෝ
අන්තිමේදි කොහොම කොහොමහරි ඔය කෙල්ල
උඹට කෙසේ වෙතත් අපිට නම් මාර වදයක් වෙන බව මට ෂුවර්
උඹලගේ තාත්ත කියනවා වගේ
(පොතක් පතක් අරන් දැන්වත් හැදියන්)
ඉතින් මට, මගේ සිත
වෙනස් කර, ගන්නට බැරි නම්
සිතින් මම, දුරින් හිඳ
පලක් නැත, පෙම් කරලා
මගේ දිවියේ, මෙතෙක් නොදුටූ
(ආ, ආ, අ) අමුතු සොඳුරු
රුවක් එක්ක මා සිත දැවටිලා
ඇයට නොකියා
(ල-ල-ල-ල) ලයෙහි සඟවා
(ත-ත-ත-ත) තවත් ඉන්න බෑ ඇය දෙස බලන්
Written by: DADDY
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...