album cover
Samawa Dennam
album cover
Samawa Dennam was released on January 1, 2000 by Nilwala, Ransilu as a part of the album Sithe Pem Pura
January 1, 2000
LabelNilwala, Ransilu
BPM95
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

සමාව දෙන්නම්
පෙම්බර සිතකට
අමාවකයි අවසන් වෙන්නේ
පමා වුණත් අපි
යන සංසාරයේ
කඳුළයි අපහට
හිමි වෙන්නේ
සුසුමයි හද ලඟ නවතින්නේ
රනින් රත්තරං නැතුවාට
මැදුරු මාලිගා නැතුවාට
ඔබේ සුවඳ ඇති මට තාම
සුවඳ මලක් වෙනු හැමදාම
සෙනෙහස දයාබරයි
සදාදරියෙ අපි අහිංසකයි
සමාව දෙන්නම්
පෙම්බර සිතකට
අමාවකයි අවසන් වෙන්නේ
පමා වුණත් අපි
යන සංසාරයේ
කඳුළයි අපහට
හිමි වෙන්නේ
සුසුමයි හද ලඟ නවතින්නේ
මල් පොකුරක් අත නැහැ රැදිලා
මංගල පෝරුව නැහැ හැදිලා
අඬන්නේ නැහැ සිත ඉරි තැලිලා
සෙනෙහෙසුවඳ ඇති හිත පිරිලා
ඇස් දෙක කතාකරයි
මල් පෙති පිබිදුණි සිනහවටයි
සමාව දෙන්නම්
පෙම්බර සිතකට
අමාවකයි අවසන් වෙන්නේ
පමා වුණත් අපි
යන සංසාරයේ
කඳුළයි අපහට
හිමි වෙන්නේ
සුසුමයි හද ලඟ නවතින්නේ
Written by: Channa Jayanath, Nawarathna Gamage
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...