Music Video
Music Video
Credits
PERFORMING ARTISTS
Bachi Susan
Vocals
COMPOSITION & LYRICS
B P S Bopearachchie
Composer
Adeesha Beats
Arranger
PRODUCTION & ENGINEERING
Gerard Lasantha
Producer
Nicholas Di Lorenzo
Mastering Engineer
Lyrics
Instrument Play
ඈ රිද්දයි සිතූ මත්තෙන් මත්වෙන්න
දල්වයි දිගැස් ලං වෙන්න නොබියව
ඉල්ලයි සුසුම් හර්දෙන් හින්දන්න
නෑ පෙම් පොඳක් ඈ බැල්ම අබියස
හාදු වෙන් මනින්න බෑ මේ ආදරේ
ඈගෙ තොල් රනින් සායම් වෙලා
රෑ දිනක් රතින් වෙලී ඈ පාවුනේ
ඇස් වහින් ඈ ගත පිබිදල
ඈ රිද්දයි සිතූ මත්තෙන් මත්වෙන්න
දල්වයි දිගැස් ලං වෙන්න නොබියව
ඉල්ලයි සුසුම් හර්දෙන් හින්දන්න
නෑ පෙම් පොඳක් ඈ බැල්ම අබියස
රෑ සුවක් පතා ඈ දකිනා නෙතේ
පෙම් බරින් නිධන් පුදසුන කරා
ලේ ගඟුල් ගලන්නෙ ඈ යන මාවතේ
මා දැවේනා හදවත සුරතින් උදරලා
ඈ රිද්දයි සිතූ මත්තෙන් මත්වෙන්න
දල්වයි දිගැස් ලං වෙන්න නොබියව
ඉල්ලයි සුසුම් හර්දෙන් හින්දන්න
නෑ පෙම් පොඳක් ඈ බැල්ම අබියස
ඈ රිද්දයි සිතූ මත්තෙන් මත්වෙන්න
දල්වයි දිගැස් ලං වෙන්න නොබියව
ඉල්ලයි සුසුම් හර්දෙන් හින්දන්න
නෑ පෙම් පොඳක් ඈ බැල්ම අබියස
Written by: B P S Bopearachchie

