album cover
Thanena
34
Pop
Thanena was released on September 25, 2024 by Independent as a part of the album Thanena - Single
album cover
Release DateSeptember 25, 2024
LabelIndependent
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM89

Credits

PERFORMING ARTISTS
Anjalee Bandara
Anjalee Bandara
Performer
Sandaru Sathsara
Sandaru Sathsara
Performer
COMPOSITION & LYRICS
Anjalee Bandara
Anjalee Bandara
Composer
PRODUCTION & ENGINEERING
Sandaru Sathsara
Sandaru Sathsara
Producer, Recording Engineer

Lyrics

තනෙනා තනෙනා - තනෙනා තනෙනා
රූබර අඟනා - දිය මත කෙලිනා
සිත අද්දර කරකැවෙනා ඉගිබිගි බෝමා
නෑ නෑ මනමාල හීන හිත වෙයි කෝලා
දෙකොපුල් තල රතු පැහැ වේ
ලාවට පේනා
කරකාරෙට යනදාකට ඔබමයි ඕනා
රෑන් රෑන් දිග කොන්ඩේ දිලේයා
මේං කෝං ගස්වල වැහි වැහේයා
ආං ආං ඈතින් හිරු බැසේ යා
යාං ගොඩට දැන් සීතයි ගතේයා
තනෙනා තනෙනා - තනෙනා තනෙනා
රූබර අඟනා - දිය මත කෙලිනා
Written by: Anjalee Bandara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...