album cover
Premiye
12
Pop
Premiye was released on October 11, 2024 by Independent as a part of the album Premiye - Single
album cover
Release DateOctober 11, 2024
LabelIndependent
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM74

Credits

PERFORMING ARTISTS
Shanuka Ekanayake
Shanuka Ekanayake
Performer
COMPOSITION & LYRICS
Shanuka Ekanayake
Shanuka Ekanayake
Composer
PRODUCTION & ENGINEERING
Chamath Silva
Chamath Silva
Producer

Lyrics

Verse 1
නුඹෙ රුව දුටුදා සිතුනේ සදා
නුඹ මගේ වේ නම් ළඳුනේ
මා පැතු රුවමයි දුටුවේ එදා
නුඹගෙන් මා සඳවතියේ
Pre Chorus
මා දකිනා පෙම් සිහිනේ
නුඹමයි ඒ මියුලැසියේ
Chorus
ප්‍රේමියේ නුඹ එනතුරා
සිටියා මා නෙත් යොමා
ප්‍රේමියේ මගෙ හද පුරා
මැවෙනා ඔබෙ රුව සදා
මා බැඳි ආදරේ හදවත ගැඹුරේ
කිමදෝ මා ප්‍රේමියේ නුඹට නොදැනුනේ
Verse 2
නිදි යහනේ මා නුඹ සතපන්නම්
දිදුළන ඔය ඇස් දෙස මා බලාසිටින්නම්
මුවට මුව තියාගෙන මං නුඹ සිපගන්නම්
ළැමට අත තියාගෙන මං නුඹ පිනවන්නම්
Pre Chorus
මා දකිනා පෙම් සිහිනේ
නුඹමයි ඒ මියුලැසියේ
Chorus
ප්‍රේමියේ නුඹ එනතුරා
සිටියා මා නෙත් යොමා
ප්‍රේමියේ මගෙ හද පුරා
මැවෙනා ඔබෙ රුව සදා
මා බැඳි ආදරේ හදවත ගැඹුරේ
කිමදෝ මා ප්‍රේමියේ නුඹට නොදැනුනේ..
Written by: Pamuditha Mahanama & Shanuka Ekanayake
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...