album cover
Bariye
album cover
Bariye was released on October 15, 2024 by Independent as a part of the album Bariye - Single
October 15, 2024
LabelIndependent
BPM97
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

වරනා සායම් ගෑවෙන්නා
තොල්පෙත්තේ
මැවෙනා රූපේ නෑවෙන්නා
ආදරේ
තුරුලේ කාලේ නෑසෙන්නා
මන්දාරේ
දෙතොලම මාගේ තෙත්වෙන්නා
මාගෙ බාරියේ ආලයේ හදේ
රූ සරේ ඔබේ මාහා තනිවුන
පාලු ආකහේ කාල රාමුවේ
රෑ සඳේ මැවේ මාගේ තුරුලෙම
නුබෙ බාරි වෙන්නං නුබෙ බාරි
මගෙ දිවි ඇති තුරැ නුබෙ මනමාලි
නුබෙ බාරි වෙන්නං නුබෙ බාරි
මාගේ තුරුලෙම
නුබෙ බාරි වෙන්නං නුබෙ බාරි
මගෙ දිවි ඇති තුරැ නුබෙ මනමාලි
නුබෙ බාරි වෙන්නං නුබෙ බාරි
මාගේ තුරුලෙම
He said he wanna see me in a dress
And then he took me close and he confessed
I think he was too little too obsessed
I think wanna tat him in my chest
Won’t lie, he be always in my head
විදින්න ඕනෙ ජිවිතෙ ඔයත් එක්ක
මදි නොවෙන්න හාදු දෙන්නං හෙටත් එන්න
හද පානෙ යමු baby එන්න මගෙත් එක්ක
අපි පවුල් වෙලා ඉමු එක බබෙක් එක්ක
රසට උයලා පිහලා ගන්නම් කවලා පෙවලා
ගෙදර එලිය දෙන්නම් සතුට හදලා
මම සසරෙ පතලා ආවෙ උබව හොයලා
උබ මාව තොරගන්න ඕනෙ හොදට හිතලා
වෙන්නම් බාරි උබෙ මනමාලි
ලස්සනම ලේලි ගමේ කටකාරි
මාව කරගන්න කොල්ලො උබෙ රාජකාරිය
මයෙ දිවි ඇති තුරැ උබයි දේව කාරිය
Written by: Didula Tharusara, Mohamed Hibshi
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...