Credits

PERFORMING ARTISTS
Ashen Senarathna
Ashen Senarathna
Performer
COMPOSITION & LYRICS
Ashen Senarathna
Ashen Senarathna
Composer

Lyrics

කටු කාලයි හිත හයිය
වැඩ විතරයි නෑ කයිය
නොනවතින හදේ වීර්යය
නො පසුබසී මගෙ දයිර්ය
මුල බැහැලයි මං එන්නේ
මගින් නැහැ මං නවතින්නේ
මහ කුණාටුත් උහුලන්නේ
කාෂ්ඨකේ නෑ මැලවෙන්නේ
පෙරලිලා හැපිලා වැටිලා
ඉගෙනගන්නෙ නැගිටලා
අලු ගසා දාපු ෆීනීක්ස් වගේ කරං කල එලි
කොහොම හරි නගිනවා
උඩටම ගන්න තැන මට හිමි
තරුවක් වෙන්න නිකන් බෑ
ගන්නෝන ගිනී
නෑ මට නම් ඇති වෙන්නේ
මේ හිත නෑ නැති වෙන්නේ
ඉදිරිය නෑ ලේසි වෙන්නේ
ඒ නිසා අද කැප වෙන්නේ
ගමනාන්තේ පලක් නෑ ඒ
යන මාවත විදින්නැත්තං
කැපුනාමයි දිස්නෙ දෙන්නේ
වටිනා නිල් මැණිකක්නම්
උඹ ආසම දේ උඹ දිගටම කරාපන්
දිවියේ දිව රෑ ඒ වෙනුවෙන් ගෙවාපන්
ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්
ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්
ඔව්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්
මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්
මුලින් සමච්චල්
පස්සෙ ගැරහීම්
කැපිලි කෙටිලි
බිම වැට්ටවීම්
කවුරු කෙරුවත්
නෑ මට නැවතීම්
අරමුණ පමණයි
කලේ මෙනෙහී
වෙන්න ඕන නෑ මට හොඳම කෙනා
වෙන්න ඕනේ උනෙ මට හරිම කෙනා
දහසක් කතා මැද මං තනිම වෙනා
බාධක ආවත් මං මංම උනා
මැනවින් හසුරවා සිහි අවදි කලා මං
මගෙ ගමනට හැමෝම අත්පොලොසන්
ඔව් මෙතනට එන්න මං කැපකරා ගොඩාක් තැන්
මං ඒක කරේ කොහොමද සැවොම අහයි දැන්
මං මට අවංකයි ඒ මගෙ හැටි
තේරුම් ගත්තා සැනසීම, සතුටට වැඩී
අත්තිවාරම පොතෙන්
බැන්දෙ බිත්ති සමාජයෙන්
අත්දැකීමෙන් වහල
පාට කලා බුද්දියෙන්
ගෙනත් තිබ්බෙ නෑ උඩින්
මං පටන් ගත්තෙ යටින්
අඩියට ඇල්ලුවත්
රහ ගන්න දන්න බැවින්
අද උඩටම වෙලා
මං ඉන්නෙ මේ සැපින්
කටු කාලයි හිත හයිය
වැඩ විතරයි නෑ කයිය
නොනවතින හදේ වීර්යය
නො පසුබසී මගෙ දයිර්ය
මුල බැහැලයි මං එන්නේ
මගින් නැහැ මං නවතින්නේ
මහ කුණාටුත් උහුලන්නේ
කාෂ්ඨකේ නෑ මැලවෙන්නේ
පෙරලිලා හැපිලා වැටිලා
ඉගෙනගන්නෙ නැගිටලා
අලු ගසා දාපු ෆීනීක්ස් වගේ කරං කල එලි
කොහොම හරි නගිනවා
උඩටම ගන්න තැන මට හිමි
තරුවක් වෙන්න නිකන් බෑ
ගන්නෝන ගිනී
නෑ මට නම් ඇති වෙන්නේ
මේ හිත නෑ නැති වෙන්නේ
ඉදිරිය නෑ ලේසි වෙන්නේ
ඒ නිසා අද කැප වෙන්නේ
ගමනාන්තේ පලක් නෑ ඒ
යන මාවත විදින්නැත්තං
කැපුනාමයි දිස්නෙ දෙන්නේ
වටිනා නිල් මැණිකක්නම්
උඹ ආසම දේ උඹ දිගටම කරාපන්
දිවියේ දිව රෑ ඒ වෙනුවෙන් ගෙවාපන්
ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්
ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්
ඔව්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්
මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්
ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්
ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්, ඔයා වැඩ්ඩෙක්
ඔව්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්
මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්, මං වැඩ්ඩෙක්
Written by: Ashen Senarathna
instagramSharePathic_arrow_out

Loading...