Credits

PERFORMING ARTISTS
Pasindu Gangadara
Pasindu Gangadara
Performer
COMPOSITION & LYRICS
Pasindu Gangadara
Pasindu Gangadara
Composer
Thashmila Geethanjana
Thashmila Geethanjana
Composer
PRODUCTION & ENGINEERING
Pasindu Gangadara
Pasindu Gangadara
Producer

Lyrics

ඉස්සරම උන්නු නුඹ හන්තාන වගෙ ය
නුඹට අමතක ම මම ආදරේ වග ය
මතක අහුලන ගමන් මම අතරමග ය
නුඹට මගහැරුණු මුත් නුඹ තාම මගෙ ය
සොඳුර මේ සෘතුවේ අමාරු ම දවස් ය
සතුට යැයි කියන්නෙ ම නුඹ උන්නු හවස් ය
අතින් අල්ලන් ගියේ මාවතේ මගක් ය
ඉතින් දැන් අපි අතර නො පිරවෙන හිඩැස් ය
Written by: Pasindu Gangadara, Thashmila Geethanjana
instagramSharePathic_arrow_out

Loading...