Credits

PERFORMING ARTISTS
Ulindu Kashmira
Ulindu Kashmira
Performer
COMPOSITION & LYRICS
Ulindu Kashmira
Ulindu Kashmira
Composer
Arunoda Liyanarachchi
Arunoda Liyanarachchi
Composer
PRODUCTION & ENGINEERING
Ulindu Kashmira
Ulindu Kashmira
Producer

Lyrics

[Verse]
සිත්තම් තරු රෑක පේන
මතකය මට හීන ගේන
සිහිනෙක අද මා තනිකර
රැඳිලා නුඹ මා සොයනවද
 
[Pre-Chorus]
හැඟුමන් හංගං මං තවම
ඔබගේ ඇස් මානයක හිඳ
දුර තව යන්නම් තනිව මම
ඔබ යනවානම්
[Chorus]
නුඹ නේන හැඟුමක මා තියා
නොපෙනී දුර ඈතක පාවෙලා
සිතුවිලි නෙක හද පාරවා
සිහිනෙක මා තනිකරලා
ගිය දිනයේ නුඹ සැඟවිලා
මුදු හාදුවක ආලේ තියා
මැව් මන්දිර හද ගොළුවෙලා
අඳුරක මා සිරවීලා
[Verse]
සිතුවම් හීනයක ඉම
මා හද තනිවීලා
හැඟුමන් මානයක නෙත
තාමත් මග සොයනා //
[Bridge]
ඔබගෙන් මා දුටු ආලේ
මට නෑ ආයේ දැනුනේ
නුඹ නැති මේ රෑ යාමේ
හද තනිවී...
[Chorus]
නුඹ නේන හැඟුමක මා තියා
නොපෙනී දුර ඈතක පාවෙලා
සිතුවිලි නෙක හද පාරවා
සිහිනෙක මා තනිකරලා
ගිය දිනයේ නුඹ සැඟවිලා
මුදු හාදුවක ආලේ තියා
මැව් මන්දිර හද ගොළුවෙලා
අඳුරක මා සිරවීලා
Written by: Arunoda Liyanarachchi, Ulindu Kashmira
instagramSharePathic_arrow_out

Loading...