album cover
Nimiththak
18
World
Nimiththak was released on March 20, 2025 by Maharaja Entertainments (Pvt) Ltd as a part of the album Nimiththak - Single
album cover
Release DateMarch 20, 2025
LabelMaharaja Entertainments (Pvt) Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM70

Credits

PERFORMING ARTISTS
Madhun Dissanayake
Madhun Dissanayake
Lead Vocals
Osanda Yohan
Osanda Yohan
Performer
Lahiru De Costa
Lahiru De Costa
Performer
COMPOSITION & LYRICS
Osanda Yohan
Osanda Yohan
Songwriter
PRODUCTION & ENGINEERING
Madhun Dissanayake
Madhun Dissanayake
Producer
Lahiru De Costa
Lahiru De Costa
Mixing Engineer

Lyrics

ආදරෙයි කියන්නත් මම හෙව්වා නිමිත්තක්
නුබේ එක හිනාවක් වගෙයි මල් කිනිත්තක්
හංගාන හැන්දෑව කළුවරක් නොආවත්
නුඹේ එක හාදුවක් දෑස් පියවෙන හේතුවක්
පිණිත් වැටුනට රැයක් සීතල වෙන්න හොඳ නැහැ කාටවත්
නුබේ පපුවට තුරුල් වෙන්නට දෙනවනම් ඒ ඇති මටත්
ඉතින් මට මගේ යැයි දැනෙන හැටි නුඹ ගැනත්
හිතේ එක හීනයක් හිමින් ඉපදෙන කාලයක්
මංගාව හැමදාම ඉන්නවද නොකීවත්
තුරුල් කරගෙන කියන්නට හැකි නුඹත් මිහිරිම ගීතයක්
නුබ වගේ මගෙ හිත අරන් ගිය
වෙන කෙනෙක් මට නැහැ තවත්
නුබ දකිනතුරු සිහිනයෙන්වත්
රාත්‍රිය නොනිමෙන්න අදනම්
Written by: Osanda Yohan
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...