Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Thushan Kavindra
Thushan Kavindra
Harmony Vocals
COMPOSITION & LYRICS
Chamath Sangeeth
Chamath Sangeeth
Songwriter
PRODUCTION & ENGINEERING
Chamath Sangeeth
Chamath Sangeeth
Producer

Lyrics

ඈ සරාගී බැල්මක් දුන්නා
රෑ පුරා ඒ නෙත් මං දැක්කා
හීනේක පුරවා ඒක එව්වා තාම නිදි නෑ
නෑ තවත් මා හට ඈ කිව්වේ
නෑ තවත් ඈ ඒ ගැන දන්නේ
කාලේක ඉදලා නුඹව මැව්වා හිතේ හිතේ
නගෙ
නගෙ නගෙ නගෙ දෙන්න මට බහ නගෙ
වෙන්න දෙන්න හෙමින් ඩිංග ඩිංග රිංගන් යන්නම් හදෙ
ඇති පාලුවෙ උන්න මං එන්නං කදේ දාගෙන ඉමු දෙන්නා හාවා දිහා බාලාගෙන
හදේ
තට්ටං පතාරං
කට කටාරම්
මුවේ සිනා ඈ
ගජ මදාරා ඇස්
කොනින් බලා ඈ
යන්නෙ හොරාමයි
‍රැස් පෙන්නා වටේ
උන්ට දුන්නෙ ඉනාමයි
නෑ මටත් ලැජ්ජාවක්
බයක් ගෑවිලාවත්
උඹේ පස්සෙ යද්දි
දන්නෙ නෑ වෙලාවක්
ඔය ඇස් නුරාවක්
ආලෙත් කලාවක්
රාගෙත් මුලාවක්
ඈ බාදුරාවක්
අඩමානේ ඉදං බෑ දින්නන මේ
ආලෙ එක්ක සෙල්ලම් වෙයි ලෙල්ලමේ
මේ කොල්ලා ගැන හිතා බලා හෙමින්
බහ දියං නගේ හරි පරිස්සමින්
නගෙ නගෙ නගෙ දෙන්න මට බහ නගෙ
වෙන්න දෙන්න හෙමින් ඩිංග ඩිංග රිංගන් යන්නම් හදෙ
ඇති පාලුවෙ උන්න මම එන්නං බදාගෙන ඉමු දෙන්නා
හාවා දිහා බාලාගෙන හදේ
අඩමානේ ඉදං බෑ දින්නන මේ
ආලෙ එක්ක සෙල්ලම් වෙයි ලෙල්ලමේ
මේ කොල්ලා ගැන හිතා බලා හෙමින්
බහ දියං නගේ හරි පරිස්සමින්…
Written by: Chamath Sangeeth
instagramSharePathic_arrow_out

Loading...