album cover
Mattu
6
Hip-Hop
Mattu was released on May 25, 2025 by Awadhi Records as a part of the album Mattu - Single
album cover
Release DateMay 25, 2025
LabelAwadhi Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM130

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
King Lotuss
King Lotuss
Rap
DILU Beats
DILU Beats
Performer
COMPOSITION & LYRICS
Dileepa Madushan
Dileepa Madushan
Composer
Ashan Perera
Ashan Perera
Lyrics
PRODUCTION & ENGINEERING
DILU Beats
DILU Beats
Engineer

Lyrics

අවධි වෙයන්
අවධි වෙයන් ඩෝ
මන් මාට්ටූ
කොච්චර නෑ කිව්වත්
මං මාට්ටු
ගලවා ගන්න හදද්දිම
මාට්ටූ
කොතනින් කොහොම ගියත් මං මාට්ටූ
මේ ගැලවෙනව මේ ඇලවෙනව
හිතනව කියන්නෙ මාට්ටූ
කොච්චර නෑ කිව්වත්
මං මාට්ටූ
ගලවා ගන්න හදද්දිම
මාට්ටූ
කොතනින් කොහොම ගියත් මං මාට්ටූ
මේ ගැලවෙනව මේ ඇලවෙනව
හිතනව කියන්නෙ මාට්ටූ
බදාගෙන
මගේ ලෝකේ කියල හදාගෙන
ඒ ලෝකේට යන්නට දෙන්නැ කඩාගෙන
හයෙන් එකකට මාට්ටු නම් ඇතී ඉන්නට අඬාගෙන
ඒ හය ගහනවා වඩාගෙන
උබ උබේ කියල හිතුවාට
ඒ හය ගහනව උබට වඩාගෙන
නැති දේ ඇත කරන්
ඇති දේ කැත කරන්
මේක අල්ලන්න වෙන්නෑ පැත්තක් අරන්
නහින්නේ හීනේ ඇත්ත කරන්
තිය නව වගෙ පේන හැම දේම නැතිවේ
රැක ගන්න වෙහෙ සුනොත්
හැම දේම ඇතිවේ
මං මාට්ටූ
කොච්චර නෑ කිව්වත්
මං මාට්ටූ
ගලවා ගන්න හදද්දිම
මාට්ටූ
කොතනින් කොහොම ගියත් මං මාට්ටූ
මේ ගැලවෙනව මේ ඇලවෙනව
හිතනව කියන්නෙ මාට්ටූ
කොච්චර නෑ කිව්වත් මං මාට්ටූ
ගලවා ගන්න හදද්දිම මාට්ටූ
කොතනින් කොහොම ගියත් මං මාට්ටූ
මේ ගැලවෙනව මේ ඇලවෙනව
ඒ කියන්නෙ
අල්ලා ගත්තොත් දුකක් ගෙනේ
ඒකම තමයි හෙනේ
සර්පයා දුටුවත් සමහරු නොදකියි පෙනේ
මෙ මාර සෙනේ
දකින්න බෑ ඇස් දෙකෙන් විතරක්ම බැලුවොතින්
උබ හිතුවා නෙවෙයි
හිත විසින් උබව නැටෙව්වා
කියලා තේරෙයි හරියට බැලුවොතින්
තැලුවෝතින්
විඤාණෙට
ගොඩක් දේ තේරේවී
සිද්ධිය තේරුම් ගත්ත උන්
හැමදේකින්ම බේරේවී
ඇහි පිහාටුව වැහුනට කොහොමත්
පේනෝ ඇහැ විවරයි
ඒ පේන හැමදේම
ඇතිවුණා
පැවතුණා
නැති උනා ඉවරයි
මන් නම් මාට්ටූ
කොච්චර නෑ කිව්වත්
මං මාට්ටූ
ගලවා ගන්න හදද්දිම
මාට්ටූ
කොතනින් කොහොම ගියත් මං මාට්ටූ
මේ ගැලවෙනව මේ ඇලවෙනව
ඒ කියන්නෙ මාට්ටූ
කොච්චර නෑ කිව්වත් මං මාට්ටූ
කොතනින් කොහොම ගියත් මං මාට්ටූ
හිතනව කියන්නෙ එතනම
මාට්ටූ
මේ ගැලවෙනව මේ ඇලවෙනව
ඒ කියන්නෙ මාට්ටූ
මං මාට්ටූ
උඹලත් මාට්ටූ!!!
Written by: Ashan Perera, Dileepa Madushan
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...