album cover
KOLAM
22
Afro-Pop
KOLAM was released on May 24, 2025 by Isuru Wickramanayaka as a part of the album KOLAM - Single
album cover
Release DateMay 24, 2025
LabelIsuru Wickramanayaka
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM107

Credits

PERFORMING ARTISTS
Isuru Wickramanayaka
Isuru Wickramanayaka
Lead Vocals
Dr.BSKing
Dr.BSKing
Performer
COMPOSITION & LYRICS
Isuru Wickramanayaka
Isuru Wickramanayaka
Composer
Dr.BSKing
Dr.BSKing
Lyrics
Sahan Isuranga
Sahan Isuranga
Composer
PRODUCTION & ENGINEERING
Isuru Wickramanayaka
Isuru Wickramanayaka
Producer

Lyrics

නෑ කෝලම් ආයේ බලන් ඉන්න ආස අපරාදේ කාලේ
ඈ ආලෙන් පාවී ඒවී රෑවීලා දැන්නම් එපා බං ආලේ
තනිවෙන්න හිතුනාවේ පාවී ගිහිල්ලා මගේ තාලෙන්
මා ගින්දරේ පාවේ
මේ සාගරේම හීතලේ රෑ ගිලුනාවේ
රැලි තාම නෑ සාගරේ
මේ දෑතේ වෙලී දඟපාවී ඈ කෝලමෙන්
ඕනේනෑ සේ පවසාවී මා සාදරෙන්
දැන්නම් කෙල්ලේ තනිකමටයි මං ආදරේ
වින්දානේ
ඈ හින්දානේ
මා වින්දා
ඈ බින්දා
නො වින්දා සේ
රස වැඩියි ඕන දෙයක් කන්න පටන් ගද්දී
වස වෙන්න ටිකෙන් ටික කාලේ ගෙවෙද්දී
බස නොතේරේවී කෙල්ලේ අපි පැටලෙද්දි
ඇස නොපෙනුනා වේද හිත් ගැලපෙද්දි
ලඟ නැති වෙද්දී බදාගන්න ගොඩක් ඕන වුනත්
ඉන්න බව දැනුනම ඉබේ වෙයි එපා
මං බඹරෙකි පියඹලා මලින් මලට අත්තටු නෙවේ අද රිදෙනවා මගේ දෙපා
තිතත් බව ඇත්ත ඒකයි රස කරේ බොරුව
පිරිමැද හිස ලඟ තියන් නිදි මැරුව
නුඹයි හඳ ලඟ අද තනි රැක්ක තරුව
උඹ තනිවුනේ ඇයිද පිට වෙන්න බැරුව
මං ආයෙත් උඹෙන් ඇත්ත වහනවද
නොදැනිම උඹේ කෝලම් දහනේ වේද
එක පාරක් කිව්වා නිදහසයි ඕනේ මට
උඹ තාමත් මගෙන් ප්‍රශ්ණ අහනවද
හිස කෙස් ගානට ආ⁣දරේ පවසලා ඇති ඕනතරම්
කදුළු පුරෝගෙන
හාද වුනේ බෙදා ගන්න මිසක් සංසාරේ එතෙර වෙනතෙක් යන්න නෙවෙයි අල්ලගෙන
මාව ඉල්ල ගෙන එන්න එපා ආයේ මාව ඉල්ලගෙන
යන්න බෑ එල්ල ගෙන
තනියෙන් විඳගෙන ඉන්න ඕනේ මට යන්න බෑ එල්ල ගෙන
නෑ කෝලම් ආයේ බලන් ඉන්න ආස අපරාදේ කාලේ
ඈ ආලෙන් පාවී ඒවී රෑවීලා දැන්නම් එපා බං ආලේ
තනිවෙන්න හිතුනාවේ පාවී ගිහිල්ලා මගේ තාලෙන්
මා ගින්දරේ පාවේ
මේ සාගරේම හීතලේ රෑ ගිලුනාවේ
රැලි තාම නෑ සාගරේ
මේ දෑතේ වෙලී දඟපාවී ඈ කෝලමෙන්
ඕනේනෑ සේ පවසාවී මා සාදරෙන්
දැන්නම් කෙල්ලේ තනිකමටයි මං ආදරේ
වින්දානේ
ඈ හින්දානේ
මා වින්දා
ඈ බින්දා
නො වින්දා සේ
Written by: Dr.BSKing, Isuru Wickramanayaka, Sahan Isuranga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...