album cover
Ranganaa
53
Pop
Ranganaa was released on July 12, 2025 by Corner Room Records as a part of the album Ranganaa - Single
album cover
Release DateJuly 12, 2025
LabelCorner Room Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM

Credits

PERFORMING ARTISTS
Jo Perera
Jo Perera
Vocals, Solo, Lead Vocals
Cozzy
Cozzy
Keyboards, Programming, Band
Kavindya Adikari
Kavindya Adikari
Vocals, Lead Vocals, Solo
Jeewaka Weerasinghe
Jeewaka Weerasinghe
Solo, Vocals
COMPOSITION & LYRICS
Jeewaka Weerasinghe
Jeewaka Weerasinghe
Lyrics
Jerome Shamen Perera
Jerome Shamen Perera
Composer
PRODUCTION & ENGINEERING
Cozzy
Cozzy
Producer
Dilru Jinaajith Costa
Dilru Jinaajith Costa
Mastering Engineer

Lyrics

ඈගේ ආලෙන් මා මුලාවේ
රෑක පේන හීනේ ඈ රඟනා
මා හා කියනා මායම් කතාවේ
ඈත පේන මානේ මා හඬනා
සඳවත රෑ ඈ ළඟින් මුවා වෙලා
සෙනෙහස නෑ ඉතින් දුරස් වෙලා
හද හැඟුමන් මා ළඟින්ම ළංවෙලා
නොලැබෙන ස්නේහේ මා සොයනා
ඈගේ ආලෙන් මා මුලාවේ
රෑක පේන හීනේ ඈ රඟනා
ලල්ලලල්ලා....
පාවී ඈත ගගනේ
ආලෙන් ඉගිලී සිත්සේ
මැවූ ඒ සිතුවිලි මහදේ
බිඳීලා මේ මාරුතේ
ඔබගේ පහසේ මත් වී
නෑ ඒ දැන් මට අයිතී
සිරවී වියැකී ගිලිහී
නුඹගේ ආදරේ
දිවිය පුරාවට මගෙම ⁣වෙලා ළඟ
ඔබ සැනසේද ළඳේ
මතු මතු දා නුඹෙ උණුහුම පැතුවේ
නොලැබෙන සනේහේ
අප සොයනා
Written by: Jeewaka Weerasinghe, Jerome Shamen Perera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...