album cover
Dewashi
2
Indian Pop
Dewashi was released on August 1, 2025 by Hypematic Records as a part of the album Dewashi - Single
album cover
Release DateAugust 1, 2025
LabelHypematic Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM63

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
shavinz
shavinz
Vocals
Avicz
Avicz
Performer
MAD
MAD
Guitar
Praveen Dilakshan
Praveen Dilakshan
Violin
Sandali Fernando
Sandali Fernando
Background Vocals
COMPOSITION & LYRICS
shavinz
shavinz
Composer
Ashen Vidusha
Ashen Vidusha
Composer
PRODUCTION & ENGINEERING
Avicz
Avicz
Producer

Lyrics

මේ රෑ තුන් යාමේ
සිත නුබ එන මග බලා
මගේ නෙතු අග බොද වුනේ
ඔබ යයි දෝ පවසලා
ඔබේ රතු දෙතොලින් පැවසූ මායාදරේ
මා වසග කලා ඒ හීනයේ
සිපගන්නම් ඉතින් එනවානම් ප්‍රියේ
සිහිනෙටවත් ඔබ මගේ
සනසයිනම් ඔයා මේ බවේ
මේ රාත්‍රියේ පෑයු සදසාවියේ
මම නුබට හොරෙන් පෙම් බැන්දේ
දේවාශි නමින් මේ ගී ලියවුනේ
තනුවයි මගේ හදගැස්මේ
නුබමයි පැතුමක් වී ගියේ
Written by: Ashen Vidusha, Shavin Dilanka
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...