album cover
Samawee
234
Indie Pop
Samawee was released on November 11, 2023 by IN RECORDS as a part of the album It's All In My Head
album cover
Release DateNovember 11, 2023
LabelIN RECORDS
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM76

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Induja
Induja
Vocals
DILU Beats
DILU Beats
Keyboards
COMPOSITION & LYRICS
Induja
Induja
Composer, Lyrics
PRODUCTION & ENGINEERING
DILU Beats
DILU Beats
Producer, Mixing Engineer, Mastering Engineer

Lyrics

අතීතයේ මා නොදැන හෝ කල පවු නුබට දුන් වේදනා
සිතකින් කෙසේ සමා අයදින්නද නුබෙ ලොවම අදුරක හෙලා
අරුත නොහැගී මා ප්රේමයේ ආමිසට බැදුනේ
කලක් ගතවී නමුදු ගෙවෙන හැම මොහොතෙම පැතුවේ
සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ?
සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු
එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු
මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග සිහිකරමූ
මියදෙනා අදුරු හැගුමන් තුල හිද තනිව මම තැවෙනවා
නොහදුනනා කෙනෙකු තනියට මගෙ මොහොතකට තනි මකනවා
නුබෙන් ලද මෙන් උනුසුමක් නැහැ කෙදිනවත් දැනුනේ
අපි අපිටම ඇයි හමුවී වෙන්වනට මෙලෙස බැදුනේ
සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ?
සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු
එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු
මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග සිහිකරමූ
Written by: Induja Perera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...