album cover
Munissam
1,166
Hip-Hop/Rap
Munissam was released on September 8, 2024 by SKiro Records as a part of the album Munissam - Single
album cover
Release DateSeptember 8, 2024
LabelSKiro Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM73

Credits

COMPOSITION & LYRICS
Jane Musiick
Jane Musiick
Songwriter
Dr Bsking
Dr Bsking
Songwriter

Lyrics

හොල්ලනවා ලංකාව මං භුමි කම්පාව
තන්හාව නෑ හිතේ වංකයොන්ට විතරයි වංචාව
මාවයි මට විශ්වාස ගෙවෙද්දි වස් කාල
මත් කරන්නෙ රටම වදනින් ඒකයි මගෙ රස්සාව
මස් කන්නයි ආස මොකද හයියයි දත් තාම
නයි මුගටි ඔට්ටු වෙද්දි බලන් ඉන්නයි ආස
මගෙ පැත්තට හැරුනොත් ගිල දානවා දෙපිලම එකපාර
පෙර පිනකට හරි බේරුනොතින් ගිලගන්න බලනවා මං දෙවනිපාර
වස්සද්දි මුණිස්සම් තල් මස්සුත් වෙනවා කූනිස්සං
බස්සද්දි මං වදං තෙත් කරන් බච්චන් කලිසම්
අපෙ රැස් වටා රැස්ගැහෙනවා ඇති දැක්කත් ඇස් හිත් ගැහෙනවා
හිත් දැවෙනවා ඇස් ඇරෙනවා
ශිල්ප දැක්කම හික් ගෑවෙනවා
ගැල්පෙන්නෙ නැත්තන් මාරු වෙනවා
මං නැත්තන් උන්ට පාඩු වෙනවා
මං ඉද්දි උඩට තල්ලු වෙනවා
මං නැත්තන් උන් බලු වෙනවා
තප්පර ගානේ ගෙවෙනවා කාලේ
ලියනවා මකනවා වරදින ගානේ
වැටෙන ගානේ දුවනවා අයේ
පරදින්න නොව දිනන්නයි ආවේ
දැන් මේසෙ උඩ සල්ලි විතරයි
අදහන්නෙ දෙවියන්ගෙ මල්ලි විතරයි
අදුරන්නෙ මං වගෙ පිල්ලි විතරයි
උන් ආවෙත් දැංවැල් බිදලයි
වඩිද්දි වෙද්දු ලෙඩ්ඩු දන ගහනවා
දෙද්දි විශ්වයෙන් දෛවය දණගහනවා
දක්ෂ නැති සිපයි කයිය ගහනවා
එක මූණිස්සමෙන් මුළු රැලටම ගහනවා
කැඩුවා ඇඟ මෑලි මං
අයේ යන්නෙ නෑ හැරි නම්
වඩා ගන්නවා සෙල්ලම මං මෙ වදන් තමයි දෙඅත් බං
හුස්ම දෙනවා මැරෙනකන් දෙන්නෙ නෑ මැරෙන්න මං ඉන්නකන්
රකිනවා මං තවත් සතෙක් මං මෙන් ඉපදෙනකන්
Written by: Dr Bsking, Jane Musiick
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...