album cover
RAAWAYA
1,037
Hip-Hop/Rap
RAAWAYA was released on September 25, 2025 by Dope and Fresh Records as a part of the album ICONOGRAPHY II
album cover
Release DateSeptember 25, 2025
LabelDope and Fresh Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM61

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Ramesses Reezy
Ramesses Reezy
Vocals
Kevin Smokio
Kevin Smokio
Vocals
COMPOSITION & LYRICS
Minru Silva
Minru Silva
Composer
Kevin Silva
Kevin Silva
Lyrics
PRODUCTION & ENGINEERING
Adeesha Beats
Adeesha Beats
Mastering Engineer
Cedwood
Cedwood
Producer

Lyrics

Oh Yeah Yeah Oh Yeah Yeah
Oh Yeah Yeah Oh Yeah Yeah
Eh!
ලයින් වෙන වදන් brig ගණන් Shipping Escobar
ගොඩ නැගෙයි මගේ අධිරාජය වගේ Escobar
දූවිල්ල කරයි දියමන්ති වගේ Escobar
මාත්ද්ව්ය තමයි සංගීතෙ මම Escobar
Escobar Escobar Escobar
අල්ලන්න ලේසි නෑ
Escobar Escobar Escobar
සශ්කයි වගේ
Escobar Escobar Escobar
ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ
Escobar Escobar Escobar
මාත්ද්ව්යමේ තනු
Kushcobar වාගේද bro මම Escobar
හැසිරෙන්නේ නෑ මං නම් වෙස් වලා
මේ වගේ තමයි මං ඉස්සරත්
දාන්න එපා බොරු මං ඉස්සරහ
මුන් පාරවල් දාලයයි ලිස්සලා
මුන් හිතන් අපි තැවෙයි පින්නටත්
Industryයටම කියලා දෙන්න වෙලා ඉන්දලා
පොඩි මාළුවෝ අපි කන්නෑ
අපි අරන් යන්නේ දැල දාලා තඩි මෝරු මරන්
දෝරේ ගලාවි ද්රෝණ ගණනින්
බෝ වෙන විෂ ගෝර වදන්
කෝම කිවත් මුං දැකලා තියෙනවා මං
කට කියවන උන් ඕන තරම්
ඕනි දෙයක් ඕන නෑ ඕනෑවට වඩා
මං උදේට කන්නේ දැන් තෝර අරන්
මං අඩිය තියන්නේ තාලෙට
දැන් හැව අරිනවා කාලෙට
කුංච නාදය මෙල්ල වේවි
පවතිද්දී දැන් මගේ රාවය
ඔව් කරන්නයි ආවේ පතාගෙන
මං යුද්ද කරන්නේ සාමෙට
කර්මේ ලෙසද එන්න හැකි
මමත්වේ ගැටෙන බාගෙට අඩෝ!
Escobar Escobar Escobar
අල්ලන්න ලේසි නෑ
Escobar Escobar Escobar
සශ්කයි වගේ
Escobar Escobar Escobar
ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ
Escobar Escobar Escobar
මාත්ද්ව්යමේ තනු
Smoka! වගෙයි Pablo Escobar
"no se, puede, reprobar"
ඇතැමුන් නැතේ මෙලෝ රහක්
දෙති ඉන්නා ගෙම්බොවන්
වෙති නිග්රා කෙල්ලොන්ටත්
පෙවී නියා ගෙන්පොදක්
වේලි විකාරෙන් දොඩා
බොඩරේ බෝසා මං
දැනුමෙන් උගතෙක්
ඇදුමෙන් උගතෙක්
ලැබුවා බුද්ධ සේ
පැතුවා බුද්දත්වේ
නැව්ගුරමක් සේ හැංගුනත් ලංකාවේ
Tu badal ta he
Tu kyu hul Ka ra main
Shunu mere de Tu
Shunu Para ta he
Door se deke tu
Tu bi hal ga he
You have no idea
Who you fucking with dude
You be absolutely double dick
කතා පිට කිව්වත් තමන්ට තමන්
මගේ වටේ එවුන් අවංකයි මට
ප්දක්ෂ උනෝතින් රැපට නරම
නවත්තන්නේ දාලයි හමනලා
මං දැන් අමලයි දුලෙලයි
මූණ ඉල්ලන් මගේ
කාරයෙන් මං ශූරයි
දැනුමින් උගතෙක්
නුහුරුයි නටන රූකඩ
මම සූත්ර උගත්තේ පූර්ව බවෙන්
කෘරයි ගති - දූර දර්ශී
ඌන නොව දැන් උල්ප කටින්
මං පූර්ව බවෙන් ශූරා කමින්
අනූනයි නුවනින් පූර්ණයි
ලොවේ සීමා කඩයි Escobar
නොවේ පීඩා ගනා Escobar
වටේම නම යයි Escobar
රටේම සමරයි Escobar
Escobar Escobar Escobar
අල්ලන්න ලේසි නෑ
Escobar Escobar Escobar
සශ්කයි වගේ
Escobar Escobar Escobar
ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ
Escobar Escobar Escobar
මාත්ද්ව්යමේ තනු
Written by: Kevin Silva, Minru Silva
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...