album cover
Mal Ware (Remix)
19
Pop
Mal Ware (Remix) was released on September 25, 2025 by Redfox Records as a part of the album Mal Ware (Remix) - Single
album cover
Release DateSeptember 25, 2025
LabelRedfox Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM99

Credits

PERFORMING ARTISTS
Aanji
Aanji
Vocals
Dulan ARX
Dulan ARX
Vocals
Pasan Liyanage
Pasan Liyanage
Performer
COMPOSITION & LYRICS
Pasan Liyanage
Pasan Liyanage
Composer
Dulan ARX
Dulan ARX
Lyrics
PRODUCTION & ENGINEERING
Pasan Liyanage
Pasan Liyanage
Producer

Lyrics

ඈගෙන් ඈ වෙත සරන්නේ
මා දුන් ඒ පෙම හෙලන්නේ
නෑ සන්තාපෙක ගිලෙන්නේ
ආයේ නුඹ නිසා
ඈතින් ඈතට මා යන්නේ
මා දැන් මාවත දකින්නේ
නෑ පෙම් පාරක සැලෙන්නේ
ආයේ පැටලිලා
ඇස් මානේ හීනේ බොඳ වෙලා
වස්සානේ ගීතේ නවතලා
අද මා යන්නේ
නෑ මා එන්නේ
නිස්සාරේ ප්‍රේමේ පසෙකලා
හිස් වූ මේ හෘදේ නවතලා
ඉවසාගන්නේ
ඇයි මා ඉන්නේ
මල් වාරේ ඈ හා
ඒ දෑසේ ගෑවී ගැවී
හීන ගානේ මා නේද ආවේ
මල් වාරේ මා හා
මේ දෑසේ ගෑවී ගෑවී
හීන මාගේ
නුඹ නේද බින්දේ
Rap Lyrics
*මං දන්නවා මම වැරදී
මේක ක්‍රීඩාවක් ඔයාට ඔව් මම පැරදී
ෆැන්ටසිය මේ හිස වට කැරකී
තීරණ ගත්තේ හද මොලේ එපා කියද්දී
මේ ඉවසීමයි දැම්මෙ ඉබ්බා දියේ
කෙල්ලේ මගෙන් අහලද ඔයා ආවා ගියේ ?
මම නෙමෙයි ඔයා නැති කරගත්තේ මාව
කතන්දරේ නිමි ඒක පිලිගන්න ප්‍රියේ
ඔයා නැති අද හිත මගේ වෙලා භාවනාවක්
තව හිතන්නෙපා මම නාව කාරණාව
ඉන්නෑ ආයේ මම නැවතිලා පාර ගාව
යන්නේ මගේ පාරේන් මම අද ආවත් නාවත් ඔයා*
තනිවී තනිකම විඳින්නේ
නැවතී මා අද නිවෙන්නේ
නෑ මං ආයෙම හැරෙන්නේ
හීනේ පැටලිලා
මා සුන් වූ හද තනන්නේ
විහිදාලා තටු සලන්නේ
නෑ තුන් යාමෙම තැවෙන්නේ
ආයේ නුඹ නිසා
ඇස් මානේ හීනේ බොඳ වෙලා
වස්සානේ ගීතේ නවතලා
අද මා යන්නේ
නෑ මා එන්නේ
නිස්සාරේ ප්‍රේමේ පසෙකලා
හිස් වූ මේ හෘදේ නවතලා
ඉවසාගන්නේ
ඇයි මා ඉන්නේ
මල් වාරේ ඈ හා
ඒ දෑසේ ගෑවී ගැවී
හීන ගානේ මා නේද ආවේ
මල් වාරේ මා හා
මේ දෑසේ ගෑවී ගෑවී
හීන මාගේ
නුඹ නේද බින්දේ
Written by: Dulan ARX, Pasan Liyanage
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...