album cover
Vaseline
4
Hip-Hop/Rap
Vaseline was released on May 3, 2024 by Independent as a part of the album Vaseline - Single
album cover
Release DateMay 3, 2024
LabelIndependent
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM70

Credits

PERFORMING ARTISTS
KillerB
KillerB
Vocals
Azim Ousman
Azim Ousman
Performer
COMPOSITION & LYRICS
KillerB
KillerB
Composer
PRODUCTION & ENGINEERING
Azim Ousman
Azim Ousman
Mastering Engineer, Producer

Lyrics

කන්නට බොන්නට අඳින්නට නෑ හැබයි ඡන්දෙටනම් උඩ පැනගෙන වැඩ
අහල පහල උන් ඔක්කොම wrong හැබයි මන්ත්‍රීගෙ නෑ පඩ ගඳ
ඔය වැඩ කිඩ දාගෙන ආවට මල්ලියේ උන් ඔක්කොම එක බෝට්ටුවේ.
එක එක පාටට ඇඳගෙන ආවට තාමත් කුණු නිදහස් අමුඩේ.
රටේ ප්‍රශ්ණ වලට උත්තර නෑ.
උත්තර දුන්නොත් ඡන්දය නෑ.
ඡන්දය නැත්නම් seat එක නැ,
Seat එක නැත්නම් අනේ කුට්ටිය නෑ.
සීයලා මුත්තලා මීමුත්තලා උන් ඔක්කොම තාමත් පාලනේ.
වයසට ගියානම් මැරිලා පලයන් අපේ රටේ මිනිස්සු දැං හාමතේ.
ගලවලා දාපන් පාට කණ්නාඩි
අපි ගහගත්තම උන්ටමයි වාසි,
රට ගැන කිව්වොත් ජාතිවාදී,
මගේ බල්ලටවත් එපා තොගෙ කාසි.
කට ඇරියොත් කියන්නේ ගොන් කතා,
දුන්නට ඡන්දෙ ගහලා මදි පුතා,
හොරු ටික ඔක්කොම එකතුවෙලා
අපිට අරිනවානේ Vaselineවත් නොදා!
බොරු බලි තොවිල් ආගම් සාස්තරකාරයෝ ඉන්නකං මේ රට හදන්න බෑ.
වේලාව බලලා නම් ගම් දැම්මට තාමත් කාටත් හරි ගිහිං නෑ.
ප්‍රශ්නය මවලා, ඒක විකුණලා, අපිවම හූරං කන්නේ.
හෙන ගල් ගෙඩි වගේ ගුළි ගිල්ලුවාට තවමත් නෑ යන්ත්‍රයේ බලේ.
රට වටේට හිටි gameකාරයෝ දැං ඔක්කොම දියවන්නාවේ. එතකොට,
ආගම් business කාරයොත් එල්ලිලා යනවනේ උන්ගෙම නැට්ටේ.
කලාව කරලා, ආදරේ දිනලා, යනවනේ උන්ටම කඩේ.
අනේ ඔයිට වඩා හොඳයි බොරැල්ල හන්දියේ මැගලින් අක්කාගේ රඟේ!
Written by: Bingumal "KillerB" Chandrasekara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...