album cover
Mage Aaley
50
World
Mage Aaley was released on October 30, 2025 by M Entertainments as a part of the album Mage Aaley - Single
album cover
Release DateOctober 30, 2025
LabelM Entertainments
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM83

Credits

PERFORMING ARTISTS
Athula Adikari
Athula Adikari
Lead Vocals, Vocals
Samitha Mudunkotuwa
Samitha Mudunkotuwa
Lead Vocals, Vocals
COMPOSITION & LYRICS
Udara Samaraweera
Udara Samaraweera
Composer
Simeth Kaveeja
Simeth Kaveeja
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments (Private) Limited
Maharaja Entertainments (Private) Limited
Producer

Lyrics

මගේ නොවුණත් ඉතින් කම් නෑ තරහ වෙන්නේ නෑ
එහෙම හිතුවත් දුරස් වෙන කොට හිතට වාවන් නෑ
යන්න යන වග පෙන්නුවට මම මටත් යන්නට බෑ
ගැහැණු ළමයෝ ඔයා නැති තැන මටත් මං හිමි නෑ
කොතෙක් කිව්වත් මගේ ආලෙ තරම නුඹ දන් නෑ
නිතර කියවන හින්දාමද දැන් නුඹට අගයක් නෑ
මතක් කර කර පරණ වැරැදිම ආයෙ හඬවන් නෑ
ඉතින් ඩිංගක් හිනා වෙනවද මටත් ඉවසුම් නෑ
රණ්ඩු කර කර තරහ වෙන එක ඉතින් කරදර නම්
කියන විදිහට එහෙම ඉන්නම් පිරිමි ළමයෝ මං
පොඩ්ඩ ඇත්නම් සද්ද වහලා ඉන්න හැටියට දැන්
දුකත් හිතෙනවා හිතත් රිදෙනවා මටත් පාළුයි බං
Written by: Simeth Kaveeja, Udara Samaraweera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...