album cover
Sunnadduuli
Electronic
Sunnadduuli was released on January 23, 2026 by Ded Sec Records as a part of the album Sunnadduuli - Single
album cover
Release DateJanuary 23, 2026
LabelDed Sec Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM80

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Mechanic
Mechanic
DJ
Hash Hash
Hash Hash
Performer
COMPOSITION & LYRICS
Thivina Kehan
Thivina Kehan
Composer
Hash Hash
Hash Hash
Composer
PRODUCTION & ENGINEERING
Mechanic
Mechanic
Producer
Adeesha Beats
Adeesha Beats
Mastering Engineer

Lyrics

පරවෙන්නේ මල දැක්කේ කඩුපුල
අලුයම තාමා පිපි ආවේ අවරට
මම උඩටම සාදු කාරෙකට තියා හැදුවනේ
දුකේ මාලිගාව හේ
පරවෙන්නේ මල දැක්කේ කඩුපුල
අලුයම තාමා පිපි ආවේ අවරට
මම උඩටම සාදු කාරෙකට තියා හැදුවනේ
දුකේ මාලිගාව හේ
රති සකි වෙලා අධිවේගී
මට ඇති උබේ බන පලි
ඇති නැති පරතරයකින්
එද්දි කඩන් කඩතොලූ තොපි වෙයන් සුන්නද් දුලි
හින දැක්කේ මම කැස්සට වැස්සට බැස්සා යේයා
මම වැද්දා ඔය ඊතලේ දුන්නට ගැලපෙන් නැත්තේ ඇයී ඒ
මම දිව්‍ය කරයි ඔයා මනෝ කරයි
මාගේ පාලනයට කලූයම බර කරයි
මේක රැප ඩෝ Highcourtic
වෙන පාරක හිවලුන් Narcotic
පිල්ලිය කැර කෙන්නේම මා වටින්
කර පිටි නෙමේ මම යන්නේ ගිනි මතින්
මේක චාරිකාවක්
ඉඩොරය මට මහ භීතිකාවක්
නලියන කට මාලිමාවක්
මම දැක්කේ අදුරෙම යන රාතිකාවක්
මම යන්නේ පිල්ලම් උස්සන්
‍රැප කට මාලේ ගොත්තන්
දුරු කර වාස දෝස ඇද අරි DJ පිස්සන්
Written by: Hash Hash, Thivina Kehan
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...