album cover
album cover
Athuru Mithuru was released on September 15, 2025 by Asira Productions as a part of the album Athuru Mithuru - Single
ReleasedSeptember 15, 2025
LabelAsira Productions
BPM84
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

ඔට්ටු දමා දුවන් ගියේ
මොට්ටු තියා නළල් තලේ
වෙට්ටු දමා යන්න ගියේ
බබා කොහේදෝ......
කිට්ටු වෙලා මගේ ලගින්
තට්ටු කලා හොරෙන් හොරෙන්
ගත්තු ගමන් එරන් කලේ
කොහේ ගියාදෝ.......
තව අතක් ගනින් සෙට්ටියෝ......
අතුරු මිතුරු දඹදිවතුරු
රාජ කපුරු සෙට්ටියා
අලුත ගෙනා මනමාලිත්
යන්න ගිහිල්ලා .....
එ..ඉහල ගෙටයි පහල ගෙටයි ගෙනාපු බත්
මදි වෙලා අනේ අපොයි
සෙට්ටියටත් තරහා
ගිහිල්ලා.......
මාල ගොතාලා අතට
වලලු දමාලා ඈට ආදරේ පාලා උන්නා
ලගටම වීලා පාද තබාලා තාලෙට ඉග නලවාලා රෑට ඩිස්කෝ
දමාලා නටමු
ගීත ගයාලා........
තව අතක් ගනින් සෙට්ටියෝ........
අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා අලුත ගෙනා මනමාලිත් යන්න ගිහිල්ලා ....
එ...ඉහළ ගෙටයි පහල
ගෙටයි ගෙනාපු බත්
මදි වෙලා අනේ අපොයි
සෙට්ටියටත් තරහා
ගිල්ලා...
ඔට්ටු දමා දුවන් ගියේ
මොට්ටු තියා නළල් තලේ වෙට්ටු දමා යන්න ගියේ බබා කොහේදෝ ...
කිට්ටු වෙලා මගේ ලගින් තට්ටු කලා හොරෙන් හොරෙන් ගත්තු ගමන් එරන් කලේ කොහේ ගිහින්දෝ......
අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා අලුත ගෙනා මනමාලිත් යන්න ගිල්ලා ..එ ඉහල
ගෙටයි පහල ගෙටයි ගෙනාපු බත් මදි වෙලා අනේ අපොයි සෙට්ටියටත් තරහා ගිහිල්ලා............
Written by: Asira Fernando, Lal Senadeera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...