album cover
Massina
2,124
Pop
Massina was released on August 20, 2007 by Gayya Music as a part of the album Massina - Single
album cover
Release DateAugust 20, 2007
LabelGayya Music
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM109

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Daddy
Daddy
Lead Vocals
Gayya
Gayya
Vocals
COMPOSITION & LYRICS
Daddy
Daddy
Songwriter
Gayan Perera
Gayan Perera
Songwriter
PRODUCTION & ENGINEERING
Aruna Lian
Aruna Lian
Engineer
Torana Music Box
Torana Music Box
Producer
Lahiru Perera
Lahiru Perera
Engineer
Gayan Perera
Gayan Perera
Executive Producer

Lyrics

ඉරිදාට පල්ලියෙදි
සඳුදාට පන්තියෙදි
අඟහරුවාදත් ඔබව
යලි හමුවෙමි
බදා බ්රහස්පතින්දා
සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට
මගෙ මස්සිනා ඉන්නකං
අපි කාටත් ඇති සෙනසුරාදාව
මගෙ සතියේ දිනයක් නොවන බවට
මම ආදරෙ කරන්න
පටන් ගත්ත දින සිට මට වැටහුණා
සති අන්තයෙ සිට මට නිවාඩුවට
මගෙ මස්සිනා ආවම සිරකර නංගිව
අසාධාරණව
සෙනසුරාදාව අපගෙන් වෙන්කලා
ශනිදාවන්ට හමුනොවුණත්
අනිකුත් හැම දිනයක්ම
ඉරිදාට පල්ලියෙදි
සඳුදාට පන්තියෙදි
අඟහරුවාදත් ඔබව
යලි හමුවෙමි
බදා බ්රහස්පතින්දා
සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට
මගෙ මස්සිනා ඉන්නකං
ඉර පායන් නෑ සෙනසුරාදාට
මම හිනැහෙන් නෑ සෙනසුරාදාට
මම කන්නෙත් නෑ
මම බොන්නෙත් නෑ
මට වැඩකුත් නෑ සෙනසුරාදාව
කිසි ගතියක් නෑ සෙනසුරාදාට
මට නින්දක් නෑ සෙනසුරාදාට
මගෙ කැලැන්ඩරෙත් සෙනසුරාදාව නෑ
මස්සිනා ඉන්නකල්
ශනිදාවන්ට හමුනොවුණත්
අනිකුත් හැම දිනයක්ම
ඉරිදාට පල්ලියෙදි
සඳුදාට පන්තියෙදි
අඟහරුවාදත් ඔබව
යලි හමුවෙමි
බදා බ්රහස්පතින්දා
සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට
මගෙ මස්සිනා ඉන්නකං
ඉරිදාට පල්ලියෙදි
සඳුදාට පන්තියෙදි
අඟහරුවාදත් ඔබව
යලි හමුවෙමි
බදා බ්රහස්පතින්දා
සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට
මගෙ මස්සිනා ඉන්න
මගෙ මස්සිනා යන්න
මගෙ මස්සිනා ඉන්නකං
Written by: DADDY
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...