album cover
Aalen
Pop
Aalen was released on February 1, 2026 by Independent as a part of the album Aalen - Single
album cover
Release DateFebruary 1, 2026
LabelIndependent
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM109

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Thisara Dilshan
Thisara Dilshan
Vocals
OOSeven
OOSeven
Vocals
COMPOSITION & LYRICS
Dimi3
Dimi3
Lyrics
Chamath Sangeeth
Chamath Sangeeth
Composer
PRODUCTION & ENGINEERING
Chamath Sangeeth
Chamath Sangeeth
Producer

Lyrics

ලංවී ආලෙන් ආලෙන් ආලෙන් සදා
මල් හිනාවෙන් මා දැන් නාවන් සුදා
එ එ තාලෙන් තාලෙන් පෙම් ගී ගියා
ඒ ගී නාදෙන් නාදෙන් මත්වෙම් මෙමා...
ලං වෙන්න මෑතින් ඉන්නම් මා
ආ එක්ක යන්නම් කැන්දං මා
ඔබ පාට ගෑවා ලෝකේ
ආලෙන් ආලෙන්
දැන් එන්න යන්නම් එක්කං මා
නෑ තව මුකුත් නුඹ නැත්තම් හා
තුරුලේම සැනසී ඉන්නම්
ආලෙන් ආලෙන්...
ආ තුරුලේ විලංගු ලා..
මා සිරකරගෙන තහංචි දා..
විසිතුරු මසුන් විලක සඟවා..
ආදරේ ගලා යන්නේ කලවා..
මැදින් සප්ත සාගරය කලඹා..
හා.. සියලු අසුරන් පරදා..
මා තණ්හා රතී රඟා..
හා..දැක අනතුරු අගවා..
ලං ලං වී ඇස් වශී බන්ඳා..
හංගන් ඈ කිව්වා රහස් කන්දක්
නිදි යහන ගිනිගනී හංගා..
ඇවිලී ගියා සේ ගිනි කන්දක්
වගේ...
පලා යාදෝ කෙසේ..
මේ ආලෙන් මිදී.. ආලේන් මිදී..
මම කන්නම් ආයෙත් තිත්තයි කිව්වත් මිදී
ඔයා හීනයක් නම් මම තාමත් නිදී..
ලං වෙන්න මෑතින් ඉන්නම් මා
ආ එක්ක යන්නම් කැන්දං මා
ඔබ පාට ගෑවා ලෝකේ
ආලෙන් ආලෙන්
දැන් එන්න යන්නම් එක්කං මා
නෑ තව මුකුත් නුඹ නැත්තම් හා
තුරුලේම සැනසී ඉන්නම්
ආලෙන් ආලෙන්...
ලං වෙන්න මෑතින් ඉන්නම් මා
ආ එක්ක යන්නම් කැන්දං මා
ඔබ පාට ගෑවා ලෝකේ
ආලෙන් ආලෙන්
දැන් එන්න යන්නම් එක්කං මා
නෑ තව මුකුත් නුඹ නැත්තම් හා
තුරුලේම සැනසී ඉන්නම්
ආලෙන් ආලෙන්...
Written by: Chamath Sangeeth, Dimi3
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...