album cover
Mage Suda
9
Pop
Mage Suda was released on February 8, 2026 by D Star Productions as a part of the album Mage Suda - Single
album cover
Release DateFebruary 8, 2026
LabelD Star Productions
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM62

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Dushyanth Weeraman
Dushyanth Weeraman
Lead Vocals
COMPOSITION & LYRICS
Kasun Fernando
Kasun Fernando
Composer
PRODUCTION & ENGINEERING
Dushyanth Weeraman
Dushyanth Weeraman
Producer
Krishan Fernando
Krishan Fernando
Mixing Engineer, Mastering Engineer, Producer

Lyrics

නිමල අමිල මගේ පැතුම ඔබවෙයි මගේ සුදා
කොමල අමිල පෙම හිමිකර මගේ තනුව සදා
විසල අහස අතර නොහැර දුක දුරුකර බෙදා
ඔබය මගේ සදාතනික පතන නිවන අමා
ඔබය මගේ සදාතනික පතන නිවන අමා
දුකට සැපට එකට හිටිය, මගේ ආදර සුදා
අහස උසට, දුක් ගින්දර, උහුලමු අපි දුක බෙදා
දිවියෙ අමර, මිහිර උරුම කරලුවෙ නුඹ සුදා
කවර අවර දුක ආවද ලග හිටපන් බදා
දැවෙන කතර නිවන පවන වගෙ මිහිරි කතා
සිතට නිවන රැගෙන එන්න ආදර මගේ සුදා
අදද හෙටද හැමදාටම නුබවම මම පතා
එන බවයෙදී, ආයෙත් නුඹ එනවද මගේ සුදා
දුකට සැපට එකට ඉදිමු, මගෙ ආදර සුදා
අහස උසට, දුක් ගින්දර, උහුලමු අපි දුක බෙදා
දිවියෙ අමර, මිහිර උරුම කරලුවෙ නුඹ සුදා
කවර අවර දුක ආවද ලඟ හිටපන් බදා
දුකට සැපට එකට ඉදිමු, මගෙ ආදර සුදා
අහස උසට, දුක් ගින්දර, උහුලමු අපි දුක බෙදා
දිවියෙ අමර, මිහිර උරුම කරලුවෙ නුඹ සුදා
කවර අවර දුක ආවද ලඟ හිටපන් බදා
කවර අවර දුක ආවද ලඟ හිටපන් බදා
කවර අවර දුක ආවද ලඟ හිටපන් බදා
Written by: Kasun Fernando
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...