album cover
Dhoomakethu
album cover
Dhoomakethu was released on March 22, 2026 by BigZ Records as a part of the album Inzanity
ReleasedMarch 22, 2026
LabelBigZ Records
BPM75
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

මේ දූපතේදි ආයෙත් නූපදේවි
මේ වගේ දෑතක් ආයේ සූභවේදී
මගෙ ආසී කාගෙත් කපලා දානවා හේරූ
මේ මනස තාමත් ආස තහනම් දේලූ
මැනගන්න මදී මාව දන්න දේවුන්
මට තාමත් බෑ මේ දෛවේ ගන්න තේරුම්
ඔව් වැරදී උන්ටයි දැම්මේ දර්ශනේවුන්
කරගන්න වරෙන් බේරුම්
මං කඩුලු පැන්නා කදුලු ගානින්
ඔව් තවමත් යහතින් තනියෙන් ගේමේ
දරුනුයි මේලේ උබටත් තේරෙයි උබට වෙනදේ
වැල්ලත් පෙරලේ ගැම්ම වෙරලේ
උපතින් පැවරුම් පැවරේ වැලපෙන්
නැතිවුන් ගැලවේ
මගෙ උන් සද්දෙන් නැලවේ
මගේ හැමදාමත් තනියෙන්
පිලිගන්නෑ කාවවත් වැඩියෙන්
තියෙනවා ආත්ම ගානක් කැරියස්
වැදගත් නෑ තව්තිසාමත්
කැරියොත් ඇරියා පව් නිසා
බොල කවුරුත් මගේ
මුහුදේ කූනිස්සන්
සෙල්ලම යාවත්කාලීන
කරන්නයි ආවේ මං
තාමත් මැරෙන්නෙ
වෙනසක් වෙනුවෙන්
කාලෙන් අවුරුදු ගානක්
කැපකලා මං ඔලුවෙන්
කෙස් ගානට හමුවෙන්
මිනිස්සු විවිධාකාරයි
සියලු පාඩම් ඉගෙනගත්තා
මං නාටත් දැනෙන ආඩම්බරයෙන්
තාමත් නිහතමානියි
යකඩ වගේ මං නැවෙන්නත් පුලුවන්
යකඩ වගෙ මං කැපෙන්නත් පුලුවන්
ඒ මගෙ හැටී මේ අරටු දැඩී මං උබෙ ඩැඩී
ජීවිතේම රූබික් කැටයක්
කර්මය අනුව ගැලවෙයි පැතී
ඒයී
මම බාචි වචන මරල දැම්මා සුසානේ
මේ තුරනෙ වෙන්නෙ උන් ආවේ
සමකාලීන තරගෙ කාලෙ
අද නොවන ප්‍රාතිහාර්යෙ කරපන්
තමන්ගෙ කාරෙ බිමට දාපන් මාන්නෙ
අඩු විදුලි නෙමෙයිලු ධූමකේතු
කතාව මගෙ මේ දූපතේලු
ලියවිලාම තියෙන්නෙ
ධෛර්ය පමණයි ඕනෙ නෑ
දෛව ගැන විශ්වාස තියන්නෙ
ඇයි මැරෙන්න හදන්නෙ
විහින් මං අතින් නිරපරාදේ ගැරඩි
ඒ පවට මාද වැරදි මං
උන්ගෙනුත් අහන්නයි කැමති
Written by: Pubudu Eranga, Thulith Godegama
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...