album cover
Prema Dadayama
1,043
World
Prema Dadayama was released on January 1, 2017 by Maharaja Entertainments (Pvt) Ltd as a part of the album Me Hit Songs, Vol. 3
album cover
Release DateJanuary 1, 2017
LabelMaharaja Entertainments (Pvt) Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Predeep Rangana
Predeep Rangana
Lead Vocals
COMPOSITION & LYRICS
Sydney Chandrasekara
Sydney Chandrasekara
Songwriter
PRODUCTION & ENGINEERING
Fredrick Dissanayake
Fredrick Dissanayake
Producer

Lyrics

උඩු සුළඟ
බිම් පතුලේ
කැලතෙන්නේ
උඩු සුළඟ
බිම් පතුලේ
කැලතෙන්නේ
සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා
සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා
සිත අන්දයි
නෙත් කුරිරුයි
පිරි මායාවන් බැඳ
සන්සුන් නෑ ඔබ චංචල සිතින්
පෙම් පූජාසනයේ මේ ඔබේ
ආදරේ මල් වැල් තබා
ඇයි පලි ගන්න හිත වියරුවෙන්
මිරිඟුවක් සේ දැන දැනා
ප්රෙම දඩයම සොයා
ප්රෙම දඩයම සොයා
සිත අන්දයි
නෙත් කුරිරුයි
පිරි මායාවන් බැඳ
සන්සුන් නෑ ඔබ චංචල සිතින්
ආදර තෙතමනෙන්
ජීවිතෙ අරුතක් සොයා
ළංවි ඉන්න මා ලඟ සදා
රෝස මල් යහන තනා
රෝස මල් යහන තනා
රෝස මල් යහන තනා
සිත අන්දයි
නෙත් කුරිරුයි
පිරි මායාවන් බැඳ
සන්සුන් නෑ ඔබ චංචල සිතින්
උඩු සුළඟ
බිම් පතුලේ
කැලතෙන්නේ
උඩු සුළඟ
බිම් පතුලේ
කැලතෙන්නේ
සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා
සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා
සිත අන්දයි
නෙත් කුරිරුයි
පිරි මායාවන් බැඳ
සන්සුන් නෑ ඔබ චංචල සිතින්
Written by: Sydney Chandrasekara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...