album cover
Amma
3,244
World
Amma was released on January 1, 2004 by Maharaja Entertainments Pvt. Ltd. as a part of the album 6th LANE
album cover
Release DateJanuary 1, 2004
LabelMaharaja Entertainments Pvt. Ltd.
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM99

Credits

PERFORMING ARTISTS
6th LANE
6th LANE
Lead Vocals
COMPOSITION & LYRICS
Hiran Thenuwara
Hiran Thenuwara
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

මන්දාරම් වැහි වැටෙනා
හීතල හැන්දෑවේ
මා අසලින් රැඳි
උණුහුම ඔබ විය
නුඹයි මගේ අම්මා
සඳ හාවුන් හඬනා
කළුවර රාත්රියේ
ආලෝකය දුන්
සඳකැන් ඔබ විය
නුඹයි මගේ අම්මා
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු
මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි
ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
කුණාටු සාගරයේ
රුවල් බිදුණු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ ඔබයි
නුඹයි මගේ අම්මා
දාහය වෑහෙනා
ගිනියම් මද්දහනේ
සෙවන ඔබයි මද පවන ඔබයි
නුඹයි මගේ අම්මා
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු
මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි
ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
Written by: Hiran Thenuwara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...