album cover
Bolanda Nisa
album cover
Bolanda Nisa was released on January 1, 2010 by Maharaja Entertainments (Pvt) Ltd as a part of the album Best of DADDY
January 1, 2010
LabelMaharaja Entertainments (Pvt) Ltd
BPM80
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝමට හිමි ඒ ලඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලඳ නිසා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලඳ නිසා
මා හට දැනෙනා ඒ ආදරයේ හැඟුමන්
ඇයි ඔබ හට නොදැනුනෙ හැඟුමක ඒ උණුසුම්
කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුර යැයි
මෙමටත් දැනෙනවා ආදරෙ තියනා සුන්දර කම්
මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝමට හිමි ඒ ලඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලඳ නිසා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලඳ නිසා
මිතුරන් අතරේ මා අද තනිවී සිටියත්
ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම්
කාටත් නොදැනී හැඟුමක සිරවී තනිවෙම්
රහසින් ගලනා කඳුලක ඇති ඒ සුන්දර කම්
මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝමට හිමි ඒ ලඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලඳ නිසා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලඳ නිසා
Written by: DADDY, Manuranga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...