album cover
Dewenida Mage Adare
album cover
Dewenida Mage Adare was released on January 1, 2010 by Maharaja Entertainments (Pvt) Ltd as a part of the album Best of DADDY
January 1, 2010
LabelMaharaja Entertainments (Pvt) Ltd
BPM97
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම මෙමට,
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට...
ඔබ වෙනුවෙන් මා සිටියා මෙතුවක්
මා වෙනුවෙන් ඔබ ඇතිදෝ සැකයක්...
දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම මෙමට,
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට...
නොකරමි මම ඔබේ නමට අවමන්
සුභ වේ ඔබෙ දිවි කරනෙමි නික්මන්...
දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම මෙමට,
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට...
Written by: DADDY, Manuranga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...