album cover
Prarthana
album cover
Prarthana was released on January 1, 2010 by Maharaja Entertainments (Pvt) Ltd as a part of the album Prarthana - Single
January 1, 2010
LabelMaharaja Entertainments (Pvt) Ltd
BPM74
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

පියඹා ඒ ආකාසේ
විහිදා දෑතේ
දෙව් ලෝතලේ වයනා ගීතේ
සෙව්වා මේ ලෝකයේ
ගීතයෙන් වෙලී
පාමං නෙතේ
දුන් සුවේ විදී
මා, ජීවිතේ පැතූ, ආදරෙන් දිනූ
රෑ තාරුකා ලෙසේ
පහන්වී, ලෝකේ මගේ
ගායනා සාගරේ වගේ
දෙසවන් කිතිකැවේ
වාරනා දෑතින් ඉඟිකලේ
පදවාතුලේ රැඳි ඒ ගීතේ
පවසයි කතා ජීවේ
දුන් රිද්මයයි හද පනගැන්වූයේ
සැනසුම ළංවූයේ
ගීතයෙන් වෙලී
පාමං නෙතේ
දුන් සුවේ විදී
මා, ජීවිතේ පැතූ, ආදරෙන් දිනූ
රෑ තාරුකා ලෙසේ
පහන්වී, ලෝකේ මගේ
ගායනා සාගරේ වගේ
දෙසවන් කිතිකැවේ
වාරනා දෑතින් ඉඟිකලේ
මා, ජීවිතේ පැතූ, ආදරෙන් දිනූ
රෑ තාරුකා ලෙසේ
පහන්වී, ලෝකේ මගේ
ගායනා සාගරේ වගේ
දෙසවන් කිතිකැවේ
වාරනා දෑතින් ඉඟිකලේ
Written by: DADDY, Shehan Davy
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...