album cover
Adambarakari
413
Pop
Adambarakari was released on January 1, 2009 by Maharaja Entertainments Pvt. Ltd. as a part of the album Adambarakari
album cover
Release DateJanuary 1, 2009
LabelMaharaja Entertainments Pvt. Ltd.
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM107

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Pradeep Rangana
Pradeep Rangana
Lead Vocals
COMPOSITION & LYRICS
Ranga Dasanayaka
Ranga Dasanayaka
Songwriter
Nanadana Wickramage
Nanadana Wickramage
Songwriter

Lyrics

නෙතු ළඟ දග කරනා ආඩම්බරකාරී
ඉග සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී
කෙදිනක හෝ නුඹ මගෙ ළඟ නවතීවී
සිත මගේ ඉල්ලාවී
මගෙ සුදු ආඩම්බරකාරී
මගෙ සුදු ආඩම්බරකාරී...
නිල්මිණි දෑසේ කුළුදුල් පෙම දැකලා
සිත රහසේ බැදුණා
ඔය වත කමලේ පුන්සද සේ
රුව ආඩම්බර පානා ගතියට
ආල හැගුම් මැවුණා...
නෙතු ළඟ දග කරනා ආඩම්බරකාරී
ඉග සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී
කෙදිනක හෝ නුඹ මගෙ ළඟ නවතීවී
සිත මගේ ඉල්ලාවී
මගෙ සුදු ආඩම්බරකාරී...
කාටත් නොකියන කවුරුත් නොදන්න
රහසක් මුමුණාවී
උණුසුම ඉල්ලාවී
මගෙ සයනේ සැතපේවී
ආඩම්බර ගති නොතිබුණා වගේ
ආදරේ ඉල්ලාවී
නෙතු ළඟ දග කරනා මගෙ ආඩම්බරකාරී...
නෙතු ළඟ දග කරනා ආඩම්බරකාරී
ඉග සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී
කෙදිනක හෝ නුඹ මගෙ ළඟ නවතීවී
සිත මගේ ඉල්ලාවී
මගෙ සුදු ආඩම්බරකාරී
මගෙ සුදු ආඩම්බරකාරී...
Written by: Nanadana Wickramage, Ranga Dasanayaka
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...