album cover
Sopya
album cover
Sopya was released on May 1, 2020 by The Lounge as a part of the album Kakuli
AlbumKakuli
May 1, 2020
LabelThe Lounge
BPM144
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

MoMo
Royster
හා, Happy valentine's day
තොල උරච්චි කර කට කොනින් හිනා වුණ
සොපියෙක් මට උන්නා
කට කැඩිච්ච වචනෙන් ආදරේ මට දෙන
සොපියෙක් ලඟ උන්නා
තොල උරච්චි කර කට කොනින් හිනා වුණ
සොපියෙක් මට උන්නා
කට කැඩිච්ච වචනෙන් ආදරේ මට දෙන
සොපියෙක් ලඟ උන්නා
කරමුලටම හිරවෙලා මට නම් පිස්සු හැදිලා දැන් නම් මේ ඉන්නේ
අනේ මැණිකේ කියන දෙයක් මං ඇයි උඹ තේරුම් නොගන්නේ
වැඩකට ඔලු දැම්මම ආයෙත් ඇමතුම ඇයි මට ආයෙත්, හ්ම්ම්
වැඩේයි උඹයි දෙකක්නේ මං උඹ කොහොමද බැලන්ස් කරන්නේ
තොල උරච්චි කර කට කොනින් හිනා වුණ
සොපියෙක් මට උන්නා
කට කැඩිච්ච වචනෙන් ආදරේ මට දෙන
සොපියෙක් ලඟ උන්නා, ඕයි
සොපියෙක් මට උන්නා
සොපියෙක් මට උන්...
හදන-හදන බීට් ඒවා මටත් සෙට් වෙන් නෑ
ගලවලා මුල ඉඳන් අමුණන්නට මට හිතෙන් නෑ
වචන ගලප-ගලප වචනත් දැන් එන්නේ නෑ
වලක් කපන් වැලලෙනවා මං ඊට හොඳයි, හා
බීට් එකට බෙල්ල වනලා මගේ බෙල්ලෙ අමාරුව වැඩිවෙන්නේ
මම කාලත් නෑ බීලත් නෑ පිච්චියටම වැටිලානේ මගේ කෙල්ලේ
මූණ කටක් හෝදලා නෑ Brush එක දත් කාලෙකින් දැක්කේ
ගෙදරින් එළියට වැටෙනවා ලඟදිම බත් කාඩ් කැපිල බොල ඇත්තේ
තොල උරච්චි කර, කට කොනින් හිනා වුණ
සොපියෙක් මට උන්නා
කට කැඩිච්ච වචනෙන් ආදරේ මට දෙන
සොපියෙක් ලඟ උන්නා
තොල උරච්චි කර කට කොනින් හිනා වුණ
සොපියෙක් මට උන්නා
කට කැඩිච්ච වචනෙන් ආදරේ මට දෙන
සොපියෙක් ලඟ උන්නා
තොල උරච්චි කර කට කොනින් හිනා වුණ
සොපියෙක් මට උන්නා
කට කැඩිච්ච වචනෙන් ආදරේ මට දෙන
සොපියෙක් ලඟ උන්නා, ඕයි
Written by: Momo the Rapper, Ravi Royster jr
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...