album cover
Neena
album cover
Neena was released on June 12, 2026 by Redfox Records as a part of the album Neena - Single
June 12, 2026
LabelRedfox Records
BPM109
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

හිතේ හංගං ඔය හෙමිං සැරේ
පංදං එලි නෙතඟ දිලේ
කොයි මේ යන්නේ කෙල්ලේ
සැරේ පද්දං යන පලල් කඳේ
පල්ලං හිර පොටින් ඇදේ
ඇයි මේ කෝලම් කෙල්ලේ
රස කතා ගොතාලා
සඳ ලඟින් තියාලා
බඳ නලවන්නං කෙල්ලේ
සලු අකා මකාලා
ලය රනින් අඹාලා
සිත සනසන්නං කෙල්ලේ
සිරපුර නීනා
අල්ලෙ අල්ලෙ යට පීනා
තොල් දෙතොල් දෙතොල ගාවා
ඉන වියත් බලනවා
මගේ සින්නක්කර උඹේ නමේ
අන්තප්පුර පලක් නැතේ
ඔබ මගේ වේනම් කෙල්ලේ
කරේ පැල්ලම් දත් මිටෙං ඔබේ
ඇයි දැං මං ලඟින් ගියේ
ලඟින්ම ඉන්නකෝ කෙල්ල
රස කතා ගොතාලා
සඳ ලඟින් තියාලා
බඳ නලවන්නං කෙල්ලේ
සලු අකා මකාලා
ලය රනින් අඹාලා
සිත සනසන්නං කෙල්ලේ
සිරපුර නීනා
අල්ලෙ අල්ලෙ යට පීනා
තොල් දෙතොල් දෙතොල ගාවා
ඉන වියත් බලනවා
තාලෙට ඇගෙ නිතබේ
සියුමැලි මුදූ දෙතොලේ
සිතිවිලි වෙන්නෑ මෙල්ලේ
සුර සැප මන්ගානේ
සුරලොව ඇස් මානේ
නටමුද වන්නම් කෙල්ලේ
සිරපුර නීනා
අල්ලෙ අල්ලෙ යට පීනා
තොල් දෙතොල් දෙතොල ගාවා
ඉන වියත් බලනවා
Written by: Sankha B
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...