album cover
Ma Harada
Pop
Ma Harada was released on June 12, 2026 by AMG as a part of the album Ma Harada - Single
album cover
Release DateJune 12, 2026
LabelAMG
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM134

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Natasha Wanniarachchi
Natasha Wanniarachchi
Vocals
Left Lovers
Left Lovers
Programming, Music Director
Sachindu Thennakoon
Sachindu Thennakoon
Music Director, Vocals
COMPOSITION & LYRICS
Left Lovers
Left Lovers
Composer
Tharu Wijayawaradhane
Tharu Wijayawaradhane
Lyrics
Sachindu Thennakoon
Sachindu Thennakoon
Composer
PRODUCTION & ENGINEERING
Left Lovers
Left Lovers
Producer
Sachindu Thennakoon
Sachindu Thennakoon
Producer

Lyrics

[Verse 1]
ආදරෙ මගෙ පාරා 
වෙනතක නුබ බැදිලා 
ජීවිතේ මගේ පරදා
ඇයිද ගියේ මා හැරදා
වේදනා හිත මාගේ දවලා
මතකේ ඔහු හා රිදවා
ජිවිතේ නුඹ නෑ මා පරදා
යන්න බෑ නුඹ හැරදා...
[Chorus]
හිතුවේ නෑ රවටා ​මා රිදවාලා හඩවයි කියා
තාම නෑ මම හීනෙකින්වත් බිදු​නු හිත රිදවා
ආදරේ හිමි වූවා නම් ඔබෙ ඔහුට කලියෙන් එදා
මොහොතක් ඔබගේම විතරක් වෙන්​න තිබුනා සදා
[Verse 2]
තුරුලට වී නුඹ හා කාලයක්ම ගෙවිලා
ඔහුහා නෑ ගෙවලා යන්නෙපා මා හැරදා
ඔහුහා මා රවටා, ඉන්නද මං ඉවසා...
යන්නම් ඔබ හැරදා මාගෙ හදවත නව​තා...
[Chorus]
හිතුවේ නෑ රවටා ​මා රිදවාලා හඩවයි කියා
තාම නෑ මම හීනෙකින්වත් බිදු​නු හිත රිදවා
ආදරේ හිමි වූවා නම් ඔබෙ ඔහුට කලියෙන් එදා
මොහොතක් ඔබගේම විතරක් වෙන්​න තිබුනා සදා
Written by: Left Lovers, Sachindu Thennakoon, Tharu Wijayawaradhane
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...