album cover
Wenasak
album cover
Wenasak was released on July 10, 2026 by DI Entertainment as a part of the album Nura Ananthe
July 10, 2026
LabelDI Entertainment
BPM74
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

මට මොකද්ද වෙනසක් වෙලා
කෙල්ලෙ ඔයාව දැක්කම මන් හිරවෙලා
හිත හන්ගන්න මට බැරිවෙලා
කෙල්ලේ ඔයාව හිතද්දි මන් ඇවිස්සිලා
මට මොකද්ද වෙනසක් වෙලා
කෙල්ලෙ ඔයා ලග ඉද මට මන් නැතිවෙලා
හිත හන්ගන්න මට බැරිවෙලා
කෙල්ලේ ඔයාව හිතද්දි මන් ඇවිස්සිලා
කෙල්ලෙ ඔයාව දැක්කම මන් හිරවෙලා
කෙල්ලේ ඔයාව හිතද්දි මන් ඇවිස්සිලා
ඉවසන්න මට බෑ මට බෑ ඔබ ලන් වෙනවා
තව ඉන්න මට බෑ මට බෑ ඔබ ලන් වෙනවා
කාලෙකින් මා ආදරේ වුනා
රෑට රෑට ඈ මගේ වෙලා
මා ලියාපු ගීත ඈ වෙලා වෙලා වෙලා වෙලා අයියෝ
මට මොකද්ද වෙනසක් වෙලා
කෙල්ලෙ ඔයාව දැක්කම මන් හිරවෙලා
හිත හන්ගන්න මට බැරිවෙලා
කෙල්ලේ ඔයාව හිතද්දි මන් ඇවිස්සිලා
මට මොකද්ද වෙනසක් වෙලා
කෙල්ලෙ ඔයා ලග ඉද මට මන් නැතිවෙලා
හිත හන්ගන්න මට බැරිවෙලා
කෙල්ලේ ඔයාව හිතද්දි මන් ඇවිස්සිලා
කෙල්ලෙ ඔයාව දැක්කම මන් හිරවෙලා
කෙල්ලේ ඔයාව හිතද්දි මන් ඇවිස්සිලා
Written by: Dilru Jinajith Costa
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...