album cover
Aadariye
album cover
00:00
00:40
00:45
01:10
01:20
01:35
01:50
02:05
02:30
00:00
02:55
Past 7 Days
Aadariye was discovered most frequently at around 1 minutes and 50 seconds into the song during the past week

Lyrics

කවදාක සිතුනාද මෙ තරම් ආදරේ
නොදැනීම දින යාද ලතැවෙමී මේ හිතේ
දුටුවාද පෙර දාකා මේ හිඩස පපුතුරේ
මතුදාක නිමවේදා
ආයේ ආයේ මා හදේ
මන්දාරම් කතා විදින් මේ ආදරේ
ආදරියේ මගේ
ආදරියේ රැයේ
මා දිහා බලා හීනෙකින් මිදෙන්න කෝ
ආදරියේ මගේ
හීනෙන් ඈහා ලංවී ම වින්දා
දෙවුරේ ඈ දරා මා
දෑහින් මා නිවාදෝ ආදරේ
ඈහා මතකේ වින්දාද පාරා
නැවතීදෝ ඈහා
කවදා ලං වේදෝ ආදරේ
ආදරියේ මගේ
ආදරියේ රැයේ
මා දිහා බලා හීනෙකින් මිදෙන්න කෝ
ආදරියේ මගේ
හීනෙන් ඈහා ලංවී ම වින්දා
දෙවුරේ ඈ දරා මා
දෑහින් මා නිවාදෝ ආදරේ
ඈහා මතකේ වින්දාද පාරා
නැවතීදෝ ඈහා
කවදා ලං වේදෝ ආදරේ
Written by: Dilru Jinajith Costa, Miran Archana, Supun Prabhashana
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...