album cover
Madara
Pop
Madara was released on August 13, 2026 by Wave Pluse as a part of the album Madara - Single
album cover
Release DateAugust 13, 2026
LabelWave Pluse
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM78

Music Video

Music Video

Lyrics

රතු කම්මුල් අතරින් මදහස පා
මට ඉගිබිගි කරනා
ඔය නිල් නෙතු අතරේ මා නිවෙනා
පහසක් පැතු කතරේ මල්පිපිලා
නුඹෙ උණුහුම් විදිනා
දියවැල් නැගු සයුරක සුව දැනෙනා
මාරුතේ නොදැනී පැටලී
ඔය දෙතොල් මත මා දැවටී
උණුහුමේ නුඹෙ ආදරේ විදිනා
ස්නේහ ගංගාවේ කිමිදී
කුලුදුලේ හැගුමන් තනිවී
ආකහේ නුඹෙ සිනහා මා සොයනා
 
මාගෙ සිහිනයේ ඈ සැරසී
මාවතේක දෑගිලි පැටලී
නේක වර්ණ මල්මග සරසාලා
ඈට ගැයූ කවි ගී සිහිවී
රෑක පෑයු සද හා තනිවී
පාට ගෑව තනුවක සුව විදිනා
 
ඈ තාරකා හා බැදී
සැරසී මදාරා මලින්
කුමරිය මගේ සිහිනයේ සැරසිලා
නුඹෙ හාදුවේ මා බැදී
මේ යාමයේ මා නිවී
කිදුරිය හදේ විල්තෙරේ
කිමිදෙනා
Written by: Ashen Gamage
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...