album cover
C M B
album cover
C M B was released on August 28, 2026 by KYAN Family Records as a part of the album C M B - Single
ReleasedAugust 28, 2026
LabelKYAN Family Records
BPM109
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

පාරවල් දාපු ගොඩක් එවුන් කනත්තේ
ගෝතයෝ දක්කන් එලෙව්වා මම කරත්තේ
මේකේ සැප දාපු කොල්ලෝ මට පණත් දේ
උන් නිසා මැරුවා හුත්ත මගේ මමත්වේ
සිහියෙන් ලියද්දී මේ ගීය
තව තව මුවහත් උණා මගේ පිහිය
මත් වෙලා ඉද්දි නැති වෙද්දී සිහිය
අසිහියෙන් හරි ගහනවා සීයෙන් ලකුනු සීය
මාව මා විසින් පරදවා , කාලය සම කලා
අසමතුලිත ලෝකේ දැනුම කරකවා
කාලය පරදවා , ඔටුනු දරනවා
බැරිම උනොත් මම මාවම මරනවා
පරණ මාව මා හොයනවා
මම ලෝදියෙන් හෝ කිරි දොවනවා
හරිම කෙනාව විශ්වෙ තෝරනවා
මොල දිය කරලා දැනුම පොවනවා
හානවා... මෙකේ ගොතයෝ හානවා...
අතපානවා... මඩගහනවා..
බැරිම තැන මම අහනවා... අහලා.. ගහනවා....//
දන්න උන් සද්දේට කියයි නම
සැප දාන කොල්ලොන්ගේ පිළියන්දල ගම
එකෙක් හරි අරින්න ආවොත් අරින්නේ හම
මේ ගේම ගහනවා සිහියෙන් හෝ අසිහියෙන් කොහොමත් මම.
එපා දාන්න පාරවල් දැම්මොත් දානවා පාර තදින්
නෑ වැටෙන්නේ නැ මිනිස්සු අල්ලන් ඉන්නේ මාව අතින්
ලේසි පාර හෙවුවේ නෑ මං ආවේ කටු පාර මතින්
ආදරෙයි මගේ උන්ට මං ආවේ උන්ගේ කර මතින්
අසුර සුර වරද්ද ගන්න එපා උඹ
උරෙන් උර ගැටි ආවත් syka ඉන්නේ ගොඩක් උඩ
උඹ මනින්න එපා දුර අල්ලන්න බෑ මාව ඉන්නේ ගොඩක් උඩ
අපි ඉන්නේ ගොඩක් උඩ..
අවසාන නෑ මේ කතාව
පටන් ගත්තා විතරයි මේ එකේ මාතෘකාව
තවපාර බෑ විදින්න වින්ද වෙදනාව
මේ ජිවිතේට පාද දුන්නේ හරි චේතනාව.
හානවා... මෙකේ ගොතයෝ හානවා...
අතපානවා... මඩගහනවා..
බැරිම තැන මම අහනවා... අහලා.. ගහනවා....//
මස් කරන්න ආපු උන්ව පස් කලා
මේ හිස් තැන පිරෙව්වා මං දවස් කරා
ගුණ දේ වපරපු ධර්මය රැස් කරා
නොහික්මුනු ගති ඇති උන්ව ඈත් කරා
ගුණ දේ රැස් කලා නරක අස් කලා
බොරු කැරියෙන්ව සෙල්ලමේ මස් කරා
කලාව ප්‍රගුණ කර දැනුම රැස් කලා
කැරිම ගති මරලා ඔලුව හිස් කරා
ගේම නම් ඉල්ලන්නේ උඹ ගේමට ගේම මං
මං විශ්වාස කරන්නෑ ඇස් දෙකට පේනකන්
මං සිසාරයි විශ්වේ මට භාර දෙනකන්
මං විකාරෙන් හිටියේ මට පාර පේනකන්
නෑ කැරි ගති හිතලවත් නැති
මේවා බලන් ඉන්න බැරි උන් හිනාවෙන්න ඇති
උඹට මා වෙන්න බැරි , මට මා වෙන්න ඇති
මගේ සද්දේ ඇහෙද්දි උඹට එපා වෙන්න ඇති
හානවා... මෙකේ ගොතයෝ හානවා...
අතපානවා... මඩගහනවා..
බැරිම තැන මම අහනවා... අහලා.. ගහනවා....//
Written by: Dimuthu Nadeera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...