album cover
Cat Walks
album cover
Cat Walks was released on September 25, 2026 by Magampura Records as a part of the album The Thrillium
September 25, 2026
LabelMagampura Records
BPM100
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

Right එන්නං ආයි කියපං කටපුරෝ ලා
Right එන්නං ආයි කියපං කටපුරෝ ලා
Right එන්නං ආයි කියපං කටපුරෝ ලා
Right එන්නං ආයි කියපං
Right එන්නං ආයි කියපං කටපුරෝ ලා
කටටපුරෝලා කටපුරොලා ඒ, ඒ, ඒ
Cat walks හිතෙ ඇවිදිද්දි කොරවක්කා
බිත්තර නොකාපු උන් කෑව වට්ටලප්පම්
ඒ බයියෝ වෙනයි ටොයියෝ වෙනයි ඊට වෙනයි ජෙප්පන්
පරණ උන නම් මොකෝ හැදෙන උන් හිට හප්පං
කප්පම් කලවම් නම් පිකාසෝ ලා ලොරි ගණන්
තුනේදි හදන්න ඕනෙ දෙක වසරෙදි බැරි ගණන්
ගෙවපල්ල වාරිපනම් පාන් බාගෙ හරි ගණන්
එළිල්ල මැරියන් මේව අහන් ඉන්න බැරිම නම්
ලංකාවෙ ළමයි
ලංකාවෙ ළමයි
ලංකාවෙ ළමයි
අපි ලංකාවෙ තමයි
අපි ලංකාවෙ තමයි
අපි ලංකාවෙ තමයි
අපි ලංකාවෙ ළමයි
අපි ලංකාවෙ ළමයි
අපි ලංකාවෙ ළමයි
අපි ලංකාවෙ තමයි, ලංකාවෙ තමයි, අපි ලංකාවෙ තමයි (Yeah)
ඒ ලෝකෙ වටේ කොහෙ ජීවත් උනත්
අපි ජීවත් වෙන්නෑ Novel ඇතුළෙ
රැට එළියෙ මයි දවල් ඇතුළෙ කියපු දේවල් ඇතුළෙ
බොලා වගේ හිටපු උන් නෙමෙයි අපෙ උන් ගෙවල් ඇතුළෙ
Represent Sri Lanka
අපි සෝදා ඔපදැමු වගයි මෙ සෙල්ලමේ පාසි
නොවරද සැප දැමු වගයි විසිට් එක වාසි
නානා විධ සැම්පල් වලින් නානා විධ ජාති
උඹල නොදන්න්වා උනාට බොබා අපේ දුර ඥාති
ඉන්නකම් අපි මේකෙ වෙන්න දෙන්නෙ නෑ අඩුවක්
මේ Industry anti පාරක් මම පැන්නා කොටුවක්
මුල ඉඳන්ම මේ සෙල්ලමෙ පිනා බලා උඩුගං
අඩෝ කොල්ලො කියනවා
ශාන උඹ නං ගින්දර වගේ බඩුවක්
මං දිනින්න ආස නෑ තනිම එකයි රොත්ත පිටින් ඉන්නෙ
මං වැඩිය එන්නෑ එනකොට මචං අසු පිටින් එන්නෙ
දුම්මල පපුවට වට්ටක්කා හොදයි පොතු පිටින් කන්නෙ
කොරලි කටු පිටින් කන්නෙ
කවුද ඇට පිටින් ගැහුවෙ බොලා
උඹලා ෆෝම් උනේ පොඩි එවුන්ට තග දාලා
ඉස්සුවා නෙමෙයි ඇහින්දෙ බොලා තිබ්බ රැප මග දාලා
කහ නැත්නම් වැඩක් නෑ බන් දත් ඇතුළෙ කපල
මරනවා පඩ දැම්මොත් ඕනෙ එකෙක් වත්ත ඇතුළෙ
කෑව වගේ නයි පොළොන් උග්‍ර විස සර්ප
නරක නාම සමගින් වඳුරු කුණු හර්ප
ගෙයින් එළි බහිනෑ සමාජෙ ගැන තර්ක
මේ ඇඹරෙන්නෙ නෑ අපේ උන් ගෝතයන්ට ගෝරක
Dubai, Japan, Australia, New Zealand, Doha, Abu Dhabi, Oman, Bahrain, Cyprus, Israel, Korea, Malaysia, UK, Naples, Rome, France
ලංකාවෙ ළමයි
ලංකාවෙ ළමයි
ලංකාවෙ ළමයි
අපි ලංකාවෙ තමයි
අපි ලංකාවෙ තමයි
අපි ලංකාවෙ තමයි
අපි ලංකාවෙ ළමයි
අපි ලංකාවෙ ළමයි
අපි ලංකාවෙ ළමයි
අපි ලංකාවෙ තමයි
ලංකාවෙ තමයි
අපි ලංකාවෙ තමයි Yeah
Written by: Kaushan Gunarathne, Sathsara Madushan Gunathilake
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...