album cover
Mal Yaaye
album cover
Mal Yaaye was released on July 10, 2026 by DI Entertainment as a part of the album Nura Ananthe
ReleasedJuly 10, 2026
LabelDI Entertainment
BPM125
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

ආලෙන් මා මත් වී ඈගෙ සදා
සිහිලාලෙන් මා වී හීනේ පායා
රැගුමන් දී තාලේ සිහිවේ ගයා අනුරාගෙ ආලේ මත් වී ඈ හා
පෑ ආලේ ඒ හීනේ ආයේ පතා
ඒ යාමේ ආලෝකෙ ඈ වී සදා
ආලෙන් මා මත් වී ඈගෙ සදා
සිහිලාලෙන් මා වී හීනේ පායා
ගී රාවේ ඈදේ තාරුකා
මල් යායේ ඈ හා ලන් වී මා
ගී රාවේ ඈ නෙත් තාරුකා
මා ආලෙන් ලං වී
පාවෙනවා
මීවිත හා
පෑහෙන මා
ලගින්ම ඉන්නද මා හා
පාවෙනවා
ඒ හිත හා
පෑහෙන මා
ලගින්ම ඉන්නද මා හා
ලා දෑලෙන් ලන් වි
පාවී සේයා
ඈ ගාවින් ලා වී
රාගේ චායා
පෑව හීනෙ හිත මල්මන්දාරේ මා හෙලා
ආදරේ කී හිත මා වෙම්මා මා වෙම්මා
පෑ ආලේ ඒ හීනේ ආයේ පතා
ඒ යාමේ ආලෝකෙ ඈ වී සදා
ආලෙන් මා මත් වී ඈගෙ සදා
සිහිලාලෙන් මා වී හීනේ පායා
ගී රාවේ ඈදේ තාරුකා
මල් යායේ ඈ හා ලන් වී මා
ගී රාවේ ඈ නෙත් තාරුකා
මා ආලෙන් ලං වී
පාවෙනවා
මීවිත හා
පෑහෙන මා
ලගින්ම ඉන්නද මා හා
පාවෙනවා
ඒ හිත හා
පෑහෙන මා
ලගින්ම ඉන්නද මා හා
පාවෙනවා
මීවිත හා
පෑහෙන මා
ලගින්ම ඉන්නද මා හා
පාවෙනවා
ඒ හිත හා
පෑහෙන මා
ලගින්ම ඉන්නද මා හා
Written by: Dilru Costa, Vimash Kavishka

Loading...