Lyrics
කීවා
සුලඟ මට කීවා
කීවා
සුළඟ හා ආවා කියා ඔයා
කීවා
සුලඟ මට කීවා
කීවා
පෙම් හිත ගෙනාවා කියා ඔයා
දෝරේ ගලනා
ඔබේ සිනා
මුසුවූ තුති ගී ගීතිකා
හද රිද්මේ පාරා රැව් දිදී
තුරුලිය තුරුලේ පෙම් සුව විඳී
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
පෙම්බස් හුඟක් රසට මුමුණන්නද මා
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
හිත්දෙක හිතක් කෙලෙස අමුනන්නද මා
Instruments
කීවා
සුලඟ මට කීවා
කීවා
පෙම් හිත ගෙනාවා කියා ඔයා
කීවා
සුලඟ මට කීවා
කීවා
පෙම් හිත ගෙනාවා කියා ඔයා
දෝරේ ගලනා
ඔබේ සිනා
මුසුවූ තුති ගීතිකා
හද රිද්මේ පාරා රැව් දිදී
තුරුලිය තුරුලේ පෙම් සුව විඳී
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
පෙම්බස් හුඟක් රසට මුමුණන්නද මා
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
හිත්දෙක හිතක් කෙලෙස අමුනන්නද මා