album cover
Aradhana
album cover
Aradhana was released on December 30, 2013 by Maharaja Entertainments Pvt Ltd as a part of the album Aradhana
December 30, 2013
LabelMaharaja Entertainments Pvt Ltd
BPM159
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

ආරාධනා
ආරාධනා
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට
රැගෙන යළි වඩින්න
ආරාධනා
ආරාධනා
නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේ
මැකී ගියාදෝ - කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා
ආරාධනා
ආරාධනා
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුසුමේ යළිදු උපන්නෙම්
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා
ආරාධනා
Written by: Kularatne Ariyawansa, Rohana Weerasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...